කවුරුත් නෑ නේ? 10ක් වගෙ ඉන්නෙ දැන් එතනින් ආවේ. උනුත් වැස්සෙ ඉන්නවා.
හිටපු ප්රාදේශීය සභා මන්ත්රී කෙනෙක්ද කොහෙදෝකවුද ඒ බන්
හිටපු ප්රාදේශීය සභා මන්ත්රී කෙනෙක්ද කොහෙදෝ
නුවර Torrington park එකේ උද්ඝෝෂණයේ 10ක්වත් නෑ.
ඔක්කොම එතනින් යනකොට හූ කියනවා.
සජබෙන් කරන හින්දා කවුරුත් එන්නෙ නෑ ලු බන් ඔකයි සිද්දිය.නුවර අයත් ගොල්ඩ්පිස් යන්ඩ ඇති.
ආ එහෙමද කියල නම් දන්නෙ නෑ.කොහොමහරි ඔතන සෙනග හිටියෙම නැ අර මුල් දවස් වලින් පස්සෙ
මං කිව්වා උබලට
paid account බයියෙක් කියලා බැන්නේ මට