නුවර ජරා කරලාද? මිනිස්සු අවුල්ද?

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    කල්ප කාලාන්තරයක් බුදු කෙනෙක් පහල වෙලා, අපේ අවාසනාවට හෝ පින් මදි කමට අපිට උන්වහන්සේ දකින්නට බැරි වුණා. උන්වහන්සේ දහම් සක කරකවා නිවන් දොර විවර කර පින් ඇති බොහෝ දෙවි මිනිසුන් නිවනින් සනසවා පිරිනිවන් පාලා. උන්වහන්සේ අද අපට දකින්නට නෑ. ශ්‍රද්ධා මාත්‍රයක් හෝ ඇති කෙනෙකුට උන්වහන්සේගේ ඉතිරි වූ ධාතූන් වහන්සේ නමක් හෝ දැකගන්න ලැබීම ජීවමාන උන්වහන්සේ දැකගත්තා හා සමාන ප්‍රීතියක් ලැබීමට ඒ ඇතිය.

    බුදුන් වඳින්නට එන මිනිස්සුන්ට මොන විධියට ආවාත් බනින්න දොස් කියන්න එපා. ඔබත් මමත් අනිත් මිනිස්සුත් සසර දෝෂ වලින් පිරුණු මිනිසුන්. අද හොඳයි හෙට නරකයි, අද පිස්සු හෙට හොඳයි, අද නපුරැයි හෙට කරුණාවන්තයි, අද දුෂ්ඨයි හෙට ශාන්තයි, අද සිල්වත් හෙට දුස්සීලයි, ඔහොම තමයි මිනිස්සු.

    මිනිස්සු පිරැණාම එතන ජරා කරනවා, මිනිස්සුන්ට පිලිවෙලට ඉදලා පුරැදු නෑ.

    අනිත් අතට නව දොරකින් වැගිරෙන අසුචි නවත්වන්නද?. පව්. කොහොමද වැසිකිලි බර ඉවසන්නේ. මල මූත්‍ර කරනවා. එපා කියන්නේ කොහොමද. ඉවසන්න. හැමදාම ඒක තියෙන්නේ නෑ.

    මුලු ජීවිත කාලෙම අසූචි කාපු ජම්බුක සොයාගෙන අසුචි බැහැර කරන පර්වතය කරා අපේ ශාස්තෘන් වහන්සේ වැඩියානේ. උන්වහන්සේ හොයාගෙන එන අවුරැදු ගානක් නාලා නැති නිඝණ්ඨයන්ටත් මහා කරැණාවෙන් දහම් දෙසුවානේ. පිස්සුවෙන් ආපු මිනිස්සුන්ටත් උන්වහන්සේ දහම් දෙසුවානේ. තමන් වහන්සේ මරන්න ආපු අයටත් උන්වහන්සේ කරැණාව දැක්වුවානේ. මිනී මරාගෙන හොරකම් කරගෙන හිටපු මින්සුන්ටත් උන්වහන්සේ කරුණවෙන්

    දහම් දෙසුවානේ. ගණිකාවන් පවා උන්වහන්සේගේ පිහිට ලබා රහත් වුණානේ.

    ඒ නිසා ඒ උන්වහ්න්සේ වඳින්නට පිස්සුවෙන් එන කෙනාටත් අනුකම්පා කරන්න, ජරා කරගෙන අපිරිසිදුව එන කෙනාටත් මෙත් සිත පතුරවන්න, රණ්ඩු කරගෙන කලබල කරගෙන එන කෙනාටත් පිහිට වෙන්න, හොරෙන් පෝලිම පැනලා එන කෙනාත් අනේ මේ මනුස්සයාත් මගේ ශාස්තෘන් වහන්සේ වැදගන්නනේ මේ කියලා කරැණාව ඇති කරගන්න.

    දොර ඇරියම දුවන්නේ වස්සෝ වැස්සියෝ වගේ කියනවා සමහරැ. එහෙම කියන්න එපා. ඒ අය මොහොතක් තව වැඩියෙන් ඉවසන්න බැරිව ඒ දුවන්නේ බුදු කෙනෙක් වැදගන්න දැකගන්න. කට වරද්දාගෙන හරක් වෙලා ඉන්න වෙයි.

    පුලුවනිනම් ඒ අයට කරුණවෙන්

    උපස්ථාන කරන්න. එන්න එපා කියන්න එපා කවදාවත් බුදුන් වදින්න එන මිනිස්සුන්ට. සෙනඟ වැඩියි අමාරැ වෙයි කියලා කියන්න. එන්න එපා නම් කියන්න එපා. ඒ එන මිනිස්සු එන්නේ කාමයන් පස්සේ නෙවෙයි ,ඒ එන්නේ බුදුන් වැදගන්න කියන සිතිවිල්ලෙන්. ඒ සිතිවිල්ල තියෙනකල් ඒ අයට පින රැස් වෙනවා ඇසින් දැකගන්න බැරි වුණත්.

    සසර දෝෂ වලින් පිරුණු ඔය මිනිස්සු ඒ සසර දෝෂ සියල්ලෙන් ම දවසක නිදහස් වෙන පින ඔය රැස් කරගන්නේ. ඒ නිසා ඒ අයට බැනලා ඔබේ සසර දෝෂ තියනවාටත් වඩා වැඩි කරගන්න එපා.

    බුදු කෙනෙක් අවංකවම වැදගන්න අරමුණෙන් හෙලුවෙන් ගියත් පින රැස් වෙනවා, අපිරිසිදුව ගියත් පින රැස් වෙනවා, පස් පව් දස අකුසල් කර කර අපිරිසිදු ජීවිතයක් සහිතව ගියත් පින රැස් වෙනවා. ඒ පින ඒ අයට කවදා හෝ අර සියලු දෝෂ දුරැ කරගන්න හේතු වෙනවා.

    ඒ අයට බැන බැන වැරදි හොය හොයා පණ්ඩිත කතා කිය කියා තමන් මහා පණ්ඩිතය, පිරිසිදුය, ශාන්තය යනාදි ලෙස හිතන්නා නොදැනීම බොහෝ පව් රැස් කරගන්නවා.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    ප්‍රශ්නේ සංවිදානය කරපු අයගෙ බං. ජරා වෙනවා ඔහොම ලොකු සෙනගක් කන්ට්‍රෝල් කරන්නෙ කොහොමද? අනික නුවර ටවුන් එක මහා ලොකුත් නැහැනෙ. කොහොම වුනත් අනවශ්‍ය විනාසයක් මේ කරේ මිනිස්සුන්ටයි නුවරටයි. පාස් තියෙන අය ලේසියෙන් යනවා. ලොකු ලොක්කො විතරක් නෙවේ පොලිස් වැඩ සාමාන්‍ය කෙනෙක්ට උනත් පාස් ගන්න පුළුවන්. පිළිවෙලක් ඇතුව වැඩේ කරන්න තිබ්බෙ. බිස්නස් එහෙම ඉවරයි බං. වාහනයක් ගහන්න බැහැ ලණු ඇදලා නිසා. ඕක එක්කො පැය 24ම පෙන්නන්න ඕන. ඊට පස්සෙ නිතර නිතර පෙන්නන්න ගත්තා නං ඉවරනෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මිනිසුන් අද හොඳයි හෙට නරකයි, අද පිස්සු හෙට හොඳයි, අද නපුරැයි හෙට කරුණාවන්තයි, අද දුෂ්ඨයි හෙට ශාන්තයි, අද සිල්වත් හෙට දුස්සීලයි, ඔහොම තමයි මිනිස්සු.

    මිනිස්සුන්ට පිලිවෙලට ඉදලා පුරැදු නෑ. එපා කියන්නේ කොහොමද. ඉවසන්න. හැමදාම ඒක තියෙන්නේ නෑ.

    වැරදි හොය හොයා පණ්ඩිත කතා කිය කියා තමන් මහා පණ්ඩිතය, පිරිසිදුය, ශාන්තය යනාදි ලෙස හිතන්නා...

    This is pretty much every religious leader you can think of 🥲

    All religious leaders taught their followers to emulate them, positioning themselves above others.

    Buddha literally compared himself to a lotus rising from the muddy water, free of defilements of said mud - he didn't merely "tolerate" the mud and remain silent.
     
    • Like
    Reactions: Gal_banisa

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113


    ඔන්ලයින් පෙටිශන් එකක් කරමු මැජික් පෙන්නනව වගේ නැතුව හැමදාම ධාතු පෙන්නන්න කියලා..

    + කොපු නැතුව ඔෆීශියල් පොටෝ එකක්
    ------ Post added on Apr 24, 2025 at 7:31 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    ඔන්ලයින් පෙටිශන් එකක් කරමු මැජික් පෙන්නනව වගේ නැතුව හැමදාම ධාතු පෙන්නන්න කියලා..
    1745503412780.png
     
    • Love
    Reactions: Heshan Daminda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,897
    11,350
    113
    තොපිලාට වඩා මට හොන්දට buddhism පුලුවන්, යකො බුදු හාම්දුරුවත් ඔක approve කරන්නෙ නැ, ධර්මෙ පස්සෙ යන්නෙ නැතුව දතක් පස්සෙ යනවා
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    වසරක් පාසා පෙන්නුවත් මේ සෙනගම එනවා අඩුම තරමේ මුල් අවුරුදු 3දී වත්. අපේ ගොඩක් වයස අය හිතාගෙන ඉන්නේ එක නිවන් දකින්න පුළුවන් පිනක් කියල, මන් දන්නා එක්කෙනෙක් දැනට තුන් පාරක් ගියා කිව්වා, මොනවා හරි හොර ක්‍රමේකට යන්න ඇති. එත් ඇති වෙලා නැ. ගොඩක් ඇවිත් ඉන්න අය, ඔහොම තමයි, ඊළඟ අවුරුද්දේ පෙන්නුවත් ආයේ එනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    වසරක් පාසා පෙන්නුවත් මේ සෙනගම එනවා අඩුම තරමේ මුල් අවුරුදු 3දී වත්. අපේ ගොඩක් වයස අය හිතාගෙන ඉන්නේ එක නිවන් දකින්න පුළුවන් පිනක් කියල, මන් දන්නා එක්කෙනෙක් දැනට තුන් පාරක් ගියා කිව්වා, මොනවා හරි හොර ක්‍රමේකට යන්න ඇති. එත් ඇති වෙලා නැ. ගොඩක් ඇවිත් ඉන්න අය, ඔහොම තමයි, ඊළඟ අවුරුද්දේ පෙන්නුවත් ආයේ එනවා

    ගොඩක් මිනිස්සුන්ට ඕන ඊසි විදිහට නිවන් යන්න. අඩුම දිවියලෝකේ හරි යන්න. එතනත් තන්හාව තමා එහෙම බැලුවොත් ඉතින්.
     
    • Like
    Reactions: Alexb and Cypress

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ප්‍රශ්නේ සංවිදානය කරපු අයගෙ බං. ජරා වෙනවා ඔහොම ලොකු සෙනගක් කන්ට්‍රෝල් කරන්නෙ කොහොමද? අනික නුවර ටවුන් එක මහා ලොකුත් නැහැනෙ. කොහොම වුනත් අනවශ්‍ය විනාසයක් මේ කරේ මිනිස්සුන්ටයි නුවරටයි. පාස් තියෙන අය ලේසියෙන් යනවා. ලොකු ලොක්කො විතරක් නෙවේ පොලිස් වැඩ සාමාන්‍ය කෙනෙක්ට උනත් පාස් ගන්න පුළුවන්. පිළිවෙලක් ඇතුව වැඩේ කරන්න තිබ්බෙ. බිස්නස් එහෙම ඉවරයි බං. වාහනයක් ගහන්න බැහැ ලණු ඇදලා නිසා. ඕක එක්කො පැය 24ම පෙන්නන්න ඕන. ඊට පස්සෙ නිතර නිතර පෙන්නන්න ගත්තා නං ඉවරනෙ.
    Meka karaganna beri minihek kohomada ratak karanne happooi...udagu kamatai..kyyatai Natural justice walin daduwam dela wage..Swabhawa darmey visin
    Modayo unath mey ratey minissu paw
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    හැමදාම ප්‍රදර්ශනය කළානම් ඉවරයි. ඕනේ කෙනෙක්ට දළඳා මාලිගාවට ඇවිත් බලන්න පුලුවන් විදිහට
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    කතෝලිකයෝ ඉතිං අැයි කියවන්න අාවේ මේවා...තමන්ගේ වැඩක් කරන් හිටංපකෝ..😅

    Ane gon pons Ubala wage bath kana harak karana gobba kan kiwa gaman wena gon agamak adala wenne kohomada?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    Ane gon pons Ubala wage bath kana harak karana gobba kan kiwa gaman wena gon agamak adala wenne kohomada?

    උඹට අදාල නෑ කියල කිව්වේ..උඹ කතෝලිකයෙක් නේ..ලංකාවෙත් නෑනේ..අැයි ඉතිං අනිත් අාගම් වල ඒවා හොයන්නේ..අදාලම නෑ..😂
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    තොපිලාට වඩා මට හොන්දට buddhism පුලුවන්, යකො බුදු හාම්දුරුවත් ඔක approve කරන්නෙ නැ, ධර්මෙ පස්සෙ යන්නෙ නැතුව දතක් පස්සෙ යනවා
    පේනවා

    Tired Britney Spears GIF


    Monawada hutto me pal hali
    තොපිට තේරෙන්නෙ නෑ.. තේරුම් ගන්න තරම් මොලේකුත් නෑ..
    ------ Post added on Apr 25, 2025 at 11:08 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    හැමදාම ප්‍රදර්ශනය කළානම් ඉවරයි. ඕනේ කෙනෙක්ට දළඳා මාලිගාවට ඇවිත් බලන්න පුලුවන් විදිහට
    එහෙම තමයි කරන්න ඕනේ. වීදුරු කරඬුවක තැන්පත් කළා නම් ජනාතාවට හැමදාම දැකබලා වැඳපුදා ගන්න පුලුවන්. විදේශිකයෝ උනත් ඕන තරම් එයි එතකොට. අනික දළදා වහන්සේ පෙන්නුවා කියලා කාටවත් හානි කරන්න බෑනේ. පරණ කතාවලත් ඕන තරම් තියෙන්නේ දළදා වහන්සේ විනාශ කරන්න හදපු අවස්ථාවල පෙළහර පෑව විස්තර