නුවර ට්‍රිප් එකක් යන්න ගිය සිංහලුන්ට වෙච්ච දේ

KalanIND

Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    කැදත් නැතුව හිටපු කාලෙ යන්තන් ජාමෙ බේරල දුන්න සිංහලුන්ට හොද වැඩේ .මේකෙ උන්ගෙ ජන්ම ගති අරින්න බෑ.සුද්දන්ට පුප දෙන්නෙ අද ඊයෙ ඉදන් නෙවෙයිනෙ :angry::angry:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කැදත් නැතුව හිටපු කාලෙ යන්තන් ජාමෙ බේරල දුන්න සිංහලුන්ට හොද වැඩේ .මේකෙ උන්ගෙ ජන්ම ගති අරින්න බෑ.සුද්දන්ට පුප දෙන්නෙ අද ඊයෙ ඉදන් නෙවෙයිනෙ :angry::angry:

    wadak na katha karala ban. janma wahal gathi.

    You are partly correct... The biggest problem with the slave mentality is how we vote and treat (or rather worship) utter crooked, thieving, lowlife politicians.
    It's more of a low IQ mental retardedness than a colonial issue - and it's far reaching and affects many - than someone renting a room in his house. That's what I meant, not saying what he did it is right. :(

    Yep. Mekata honda example ekak thamai hama tourist kenektama sir madam kiyala katha karanawa. Guide la hotel wala un witharak nemei samanya minissuth godak katha karanne ehema. Nikan backpacking ena porawalwalatath sir madam gaala dekata namila katha karanne. Kalin indan lankawe thiyena attitude ekak thamai lankawe un pahath, wena ratawala un usas kiyana gon manasikathwaya. usas pahath kiyala salakanna ona hasirimen kiyana eka igena gena naha mechchara bana ahalath.
    ------ Post added on Jan 19, 2022 at 8:42 AM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සුද්දට පුක දෙනවා නෙවේ සුද්දගේ chargings වැඩි සිංහලුන්ට වඩා. ඔය 5 star හෝටල් වල සිංහලුන්ට 30-40 ට දෙන කාමර සුද්දට දෙන්නේ 50-60 වගේ. සුද්දාගෙන් 15-20 ක ලාභයක් එනවා සිංහලුන්ට වඩා. දැන් ඔය කාමරේ සිංහලුන්ට දෙන ගානට වඩා දෙගුණයක් විතර ගානකට සුද්දට දෙන්න පුළුවන්. එකේ කිසි වරදක් නෑ. වැරැද්ද, booking එක අයින් කර ගන්න කියන්න බෑ. එහෙනං book කරන්න කලින් කියන්න ඕන rooms available නෑ කියලා. මම ජීවිතේට අහලා නෑ ඔහොම එකක්. එහෙම booking අයින් කර ගන්න කියනවා මම නං දැක්කමයි. ඕක අත්තක් නං, reviews වල දාන්න. මොකද මේවා බොරු වෙන්නත් පුළුවන්. කවුරුහරි තරහට කරනවා වෙන්නත් පුළුවන්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සුද්දට පුක දෙනවා නෙවේ සුද්දගේ chargings වැඩි සිංහලුන්ට වඩා. ඔය 5 star හෝටල් වල සිංහලුන්ට 30-40 ට දෙන කාමර සුද්දට දෙන්නේ 50-60 වගේ. සුද්දාගෙන් 15-20 ක ලාභයක් එනවා සිංහලුන්ට වඩා. දැන් ඔය කාමරේ සිංහලුන්ට දෙන ගානට වඩා දෙගුණයක් විතර ගානකට සුද්දට දෙන්න පුළුවන්. එකේ කිසි වරදක් නෑ. වැරැද්ද, booking එක අයින් කර ගන්න කියන්න බෑ. එහෙනං book කරන්න කලින් කියන්න ඕන rooms available නෑ කියලා. මම ජීවිතේට අහලා නෑ ඔහොම එකක්. එහෙම booking අයින් කර ගන්න කියනවා මම නං දැක්කමයි.

    Machan booking ain karanna kiyana eka nithara wena scene ekak. Mama danna keepa denekta wela thiyenawa. Wena wechcha un dapu post dakalath thiyenawa.

    Machan gaana aduwen denna ona na. ekama gaanata denna ona. Sinhalunta e gaana daraaganna bari nan noya indiy ne. E gaana denna puluwan ekek ne book karanne.
     
    • Like
    Reactions: Floratissues

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Machan booking ain karanna kiyana eka nithara wena scene ekak. Mama danna keepa denekta wela thiyenawa. Wena wechcha un dapu post dakalath thiyenawa.

    Machan gaana aduwen denna ona na. ekama gaanata denna ona. Sinhalunta e gaana daraaganna bari nan noya indiy ne. E gaana denna puluwan ekek ne book karanne.
    ඉතින් ඒක තමයි. කාමරේ USD 50 යි කිවුවොත්, සුද්දට දෙන්නේ 50 ට නං, සින්හලුන්ටත් 10,000 ක් දීලා ඉන්න පුළුවන් නේ? ඇයි booking එක අයින් කර ගන්න කියන්නේ? මොකද්ද හේතුව? උන්ට සල්ලි විතරනේ ඕනේ?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඉතින් ඒක තමයි. කාමරේ USD 50 යි කිවුවොත්, සුද්දට දෙන්නේ 50 ට නං, සින්හලුන්ටත් 10,000 ක් දීලා ඉන්න පුළුවන් නේ? ඇයි booking එක අයින් කර ගන්න කියන්නේ? මොකද්ද හේතුව? උන්ට සල්ලි විතරනේ ඕනේ?

    Eka thamai ban kiyanne. Heenamanaya kiyala thamai kiyanna wenne. Amuthuma Jathiwadayak mokada thamange rate unwama pahath karala salakanawa. Rooms thiyeddith, ekama gaana gewaddith mehemai.

    Beach side eke restaurant walatath lankawe unwa ganne na. Samahara welawata wena dakunu asian unwa ganneth na, lankawe un witharak nemei. Restaurant wala okkomala ekama gaana ne gewanne. Mun mesa his wela thiyeddith local unge orders ganne na.

    Thawa samahara mixed couples walata jarama wada wenawa. Husband pitarata nan uuta witharak athulata yanna puluwan kiyanawa, local wifeta yanna baha kiyanawa. jaraama scene wenne. Beach side/ Ella thamai wadima.
     
    • Like
    Reactions: sakuntha1996

    මෙහෙම දෙයක් තියනවා මචන්. මට මේක හෝටල් කියපකදිම මේ අත්දැකීම තියනවා. සිංහලු ඉන්නවා නං ඒ පැත්ත පළාතට මමත් යන්නේ නෑ. උන් පුල් එකේ ඉන්නවා නං මම පුල් එකට යන්නේ නෑ. හේතුව උන් හැසිරෙන්න දන්නේ නෑ. සත්තු වගේ හැසිරෙන්නේ. සුද්දෝ එහෙම නෑ වැදගත් විදිහට හැසිරෙනවා. සිංහලු රෙස්ටුරන්ට් එකෙයි අනිත් තැන් වලයි හෙන සද්දෙට කෑ ගගහා කතා කරන්නේ! උන්ට ඕනේ මොකද්දෝ කියන්නේ තේරෙන්නේ නැති අවදානය ගැනීමේ පුකේ අමාරුවක් සිංහලුන්ට තියනවා. ඊළඟට සිංහලු බාර්ත් රුම් use කරන්න දන්නේ නෑ, පුල් එකේ නීති පඩේකට සලකන්නේ නෑ ඔහේ ගිහින් හරක් රැලක් වගේ එකට බහිනවා. පුල් එකට අඳින්න ඕන ඇඳුම් නෑ, ෂවර් එකට හිගින් wash කරලා බහින්නේ නෑ. කන්න ගියාම එතනත් කචල්. කාමර අස්සෙත් ඔහොම්මම ඇති. බිවුවම මොකද්දෝ අලි ඔලුවක් ඇවිල්ලා කෑ ගගහා නටනවා කක්කා බර වෙච්චි කොටළුවෝ රැලක් වගේ. ඒක අනිත් guest ලට කරදරයක්. අනික සිංහලු tip කරන්නේ නෑ. සාමාන්‍ය service එකක් ගත්තම 20%ක් - 25%ක් tip කරන්න ඕන සිරිතක් විදිහට. සුද්දෝ එහෙම නෑ. USD 50ක් කාමරේ ගාන කිවුවම සුද්දෙක් සාමාන්යෙන් 100ක් 150ක් වත් වියදම් කරලා යන්නේ. හැබැයි සින්හලුන්ගෙන් ලැබෙන්නේ 50 ම විතරයි බොහෝවිට. ඒ නිසා අපි දෙන්නේ සුද්දන්ට විතරයි කියන එක සාධාරණයි නමුත් booking එකක් කළා නං එක cancel කරන්න කියලා කියන්න බෑ.

    -----------------------

    දැන් ඔය උඹ කියලා තියන ජරා කෙස් නං මට සෙට් වෙලා නෑ. අපිට නං හොඳට සලකලා තියනවා. එහෙම වෙලා තියනවා නං ම නං දන්නේ නෑ කොහාට complain කරන්නද කියලා හැබැයි reviews දාපු ගමන් ෂණිකව fire වෙනවා. ලංකාවේ හෝටල් වල මට සිද්ද වෙලා තියන එපාම කරපු වැඩේ තමයි සාමාන්යෙන් කෑම එච්චර හොඳ නැතිකම. services වලත් අඩුපාඩු තියනවා. විශේෂයෙන් සුද්දෝ නැති කාල වල. සුද්දෝ එන කාල වල හැම දේම ටිකක් හොඳට වෙනවා.
     
    Umba giye star hotel walatada? ewaye samanyen me case na.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අනේ බන් ඔය බජ්ට් හොටෙල් ටාගට් කරන්නෙ බැක්පැක් සුද්දන්ව. උන් බජට් ආවත් එන්නෙ දියුණු රටවල් වලින්. බහුතරයකගෙ ඇටිටුයුඩ්ස් අවුලක් නෑ. රට වගේම ඇටිටුයුඩ්ස් දියුණුයි. ඔය බජ්ට් හොටෙල් වලට ලෝකල් බජ්ට් ගෝතයො ආවට උන්ගෙ ඇටිටුයුඩ්ස් දියුණු නෑ. මන්ද මානසික ඩයල් එන්නෙ.

    බොන්න බෑ කියල දාන්න බෑ. එතකොට බැක්පැක් සුද්දො බියර් එකක්වත් ගහන්න බැරි නිසා එන්නෙ නෑ. ලෝකල් බජ්ට් උන් දාගත්තම උන්ට විතරක් බොන්ට නොදුන්නාම උබල වගේ හිගන්නො වීඩියෝ කරල එෆ්බී දානව සුද්දන්ට බොන්න දෙනව අපිට නෑ කියල. බොන්න දුන්නම ඔක්කොටම හිගන සින්හලු පූල් එකට බයිට් එකයි බෝතලෙයි අරන් යනව. එහෙම නැත්නම් බීල බීල ඇවිත් පූල් එකේ කබා දානව. පූල් එක අයිනෙ තියන් බොන්න ගන්නව. ඒව කරන්න බෑ කිව්වාම තැන බජ්ට් නිසා බජ්ය් නූගත්තු වලියට එනව. ඊලගට සින්දු කියන්න ගන්නව. අනිත් ගෙස්ට්ලට කරදරයි කිව්වාම බැරි උන්ට යන්න කියපන් කියල ගේම ඉල්ලනව. ත්‍රීවිල් ලොරි පොරවල් ආවාම උන් සුද්දියො බිකිනි ගහන් ඉන්න එක මැජික් වෙලා විසිල් ගහනව. ටෝක් කරනව බීල බීල උන් ඉස්සරහ නටනව. සේවකයෙක් නටන්න එපා කිව්වත් කන පුරෝල ගහන්නෙ. ඊලගට තියෙන බඩුත් කුඩුකරල බිල ගෙවන්නෙත් නැතුව යනව

    ඊලගට තැන බජ්ට් උනාට හිල්ටන් එකට පොඩ්ඩක් වැඩියෙන් සර්විස් එකක් බලාපොරොත්තු වෙනව. බැරි වෙලා හරි කැරපොත්තෙක් හිටියත් වීඩියෝ කරනව. කෑගහනව එක විකාරයයි. උදේට බෙඩ් ටී එක වෙලාවට එන්නෙ ඕනෙ. රූම් සර්විස් කතාකරපු ගමන් එන්න ඕනෙ. උන්ට තේරෙන්නෙ නෑ තැන බජ්ට් වෙලා තියෙන්නෙ අවම සේවකයන් ප්‍රමාණයක් වැඩකරන නිසා කියල. අන්තිමට ඔක්කොම කලත් කලු කැත කොට සින්හලයි හිඟන රිවිව් දාන්නෙ. ඒ නිසයි බැක්පැක් සුද්දන් ටාගට් කරන්න බජ්ට් හොටෙල් ලෝකල් ගෝතයො හලන්නෙ. හොටෙල් එකේ අව්ලක් නෙමේ ලන්කාවෙ ඒ ලෙවල් එකේ උන්ගෙ මානසික මට්ටමේ අවුලක්. ලන්කාවෙ බජ්ට් උන්ගෙ ඇටිටුයුඩ්ස් දියුණු උනාම ඕව නිකන්ම විසදෙන ප්‍රශ්න..

    ඔය රිවිවිස් දාන අනාතයින්ට කියන්න තියෙන්නෙ verified stay එකක් නෙමේ නම් ඕව ඔක්කොම request කරපු ගමන් අයින් වෙනව. හැම රෙද්දම ට්‍රැක් කරන google එකෙන් දන්නව උබල ඔය තැනට ගියාද නැද්ද කියල. අපේ උන්ට තව එකෙක්ට කෙලවන්න තියෙනවා ඊට වඩා සැපක් නෑ.
    මේ කියන hotel එක උබේ ද? මෙතරම් defend කරන්නේ?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    යකෝ හරි හමන් ෆොටෝ එකක් වත් දාලා නෑනේ.. ඔක්කොම තියෙන්නේ සුද්දොන්ගේ සුද්දියොන්ගේ පින්තූර.... ඉතින් එහෙම එකකද බන් නවතින්න ගියේ උඹ??
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එහෙම තැන් තියෙන්න පුළුවන්. :yes: වාසනාවට සෙට් වෙලා නෑ. :rofl:

    Me case okkoma wage wenne beach side eke, ella wage pathi wala thiyena podi hotels walin. Reputed ewayin wenne na. Un dannawa local guestlagen ena income eke wadagathkama. Anika un professional. Anika un kamathi na bad publicity walata.

    Podi hotel karana gothayo tikata ithin me melo deyak therenne na.
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    Math Alfred House - eke booking ekkak demma. Un matath ewala suddonta witarai denne kiyala. Den SLTDA ekata complain kala. Booking.com ekatath complain karanna yanne message documentation okkoma ekka.
    ;) Oya wage ewun mata penna behe.

    22.png
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Math Alfred House - eke booking ekkak demma. Un matath ewala suddonta witarai denne kiyala. Den SLTDA ekata complain kala. Booking.com ekatath complain karanna yanne message documentation okkoma ekka.
    ;) Oya wage ewun mata penna behe.

    View attachment 157863

    niyamai machan.
    Mirissa paththe guest house walatath booking dala balanna (pay karanne nathuwa) free cancel karanna puluwan widiyata. Un reply ekak ewwoth kelinma sakshi.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,852
    113
    Kandy
    මට නම් තේරුනේ උබ මේ ගැන තෙරෙඩ් දෙක තුනක් දාගෙන කරන්නේ ඔයාගේ එක්කො පුද්ගලික තරහක් එක්කො බිස්නස් යනවට ඉරිසියාවේ කරන වැඩක්.උන්ගේ හෝටලේ නම් උන් කැමති එකෙකුට දුන්නදෙන්.උබත් හෝටල් බිස්නස් කරන එකෙක් වගේ කාට හරි හරියනකොට ඇහේ කටු ඇනෙනව වගේ නේද ඒක නිසා නේද මෙහෙම තෙරෙඩ් තුන හතරක් දාගෙන මේකෙ එවුන් ලව්වා බෑඩ් රිවිවි දම්මලා බිස්නස් කඩන්න හදන්නේ වගේ අදහසක් තමා එන්නේ

    මොනවද හලෝ මේ ඉරිසියාකාර කුහක වැඩ 2022 ඉදලා මේ මිනිස්සුන්ට පන්න පන්න ගහන්නේ නෙදකින්.කවුරු හරි දියුනු වෙනකොට පෑලියාව.ඔය කුහක ගති අයින් කරලා බලන්න ඔයාටත් දියුනු වෙන්න පුලුවන්.තෙරෙඩ් දාපු දවස් බලන්න අද ඉයෙක නෙවේ 2022 ඉව්තර ඉදලා එකම හෝටලේ ටාගට් කරලා තෙරෙඩ් දාලා

    https://elakiri.com/threads/kandy-view-inn-foreigners-only.2139160/

    https://elakiri.com/threads/නුවර-ට්‍රිප්-එකක්-යන්න-ගිය-සිංහලුන්ට-වෙච්ච-දේ.2027523/

    https://elakiri.com/threads/නුවර-ෆොරිනස්-ඔන්ලි-හෝටලයේ-අයිතිකාරයෝ.2139194/
    ------ Post added on Jan 19, 2024 at 9:12 AM
     
    Umbata nan hondatama ridila wage. Aththa kiyapan, umbath me wage neethi wirodee hotel ekak karanawa neda?