Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 2

tha123

Well-known member
  • Mar 4, 2015
    6,631
    1
    6,333
    113
    Niyamai Details niyemata thiyenawa Thanks for share
    thnx mchoo..:love:


    පට්ට මචෝ... :love: :love: :love: ඒකෙක්ට කීයක් විතර ගියාද ටුවර් එකට:-):-):-)
    95000/= per person... maasa 2,3kta klin flight & hotel book kraanm oyita wadaa aduwt ynna plwn:yes:


    Supiri thread ekak bocca. Albert aiya gawa inne ubada?
    nha bn mma dnne nha ehm knk..


    patta bro. mama mulinma giya rata thama thailand 2003 di. ethakota mama podi ekek. ammala ekka giye :lol: Baiyoke Sky Hotel eke hitiya one or 2 nights. patta. ethakota eka thama thailand wala tallest buiglding eka. den kohomada danne ne. Dream World eke pandithaya wage Viking Boat eke gihin dawasama kabba dada hitiye :baffled::baffled:
    memories:D:love:


    ත්‍රෙඩ් එක කියෙව්වා. ඕනිම දේ නැහැ. කෙටියෙන්ම ඇහුවොත් ඇයි බං උබ බැංකොක් ගියේ?
    :lol::lol: part 1 kiyewwe nthi unhm ohom wenv.... family eka giye with amma & thaththaa:D:lol:


    Massage ekak ehema da gathe nadda?
    ammalath giyaa bn:D
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    family එක්ක ගියේ කිවුවා නේද හ්ම්ම් එහෙනම් වැදගත් දෙයක් මිස් වෙනවා , අපරාදේ දිවියලෝකේ වැට ලඟට ගිහින් ඇවිත්

    20191026-155603.jpg


    මේක නම් අම්මෝ, ඔකේ ගිහින් ඇවිත් මගේ පන ගියා වගේ උනා
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,631
    1
    6,333
    113
    family එක්ක ගියේ කිවුවා නේද හ්ම්ම් එහෙනම් වැදගත් දෙයක් මිස් වෙනවා , අපරාදේ දිවියලෝකේ වැට ලඟට ගිහින් ඇවිත්

    20191026-155603.jpg


    මේක නම් අම්මෝ, ඔකේ ගිහින් ඇවිත් මගේ පන ගියා වගේ උනා
    family එක්ක ගියේ කිවුවා නේද - owow ee paththe ynna une nha..:D:(


    ammoo ookanm mta dakkath kalanthe wagee...:lol: oya wge wena ekkk giya edaa... amruwa saneepa unaa.. aya jiwitheta punchi kochchiyakawath nginne nha:lol:
     
    • Like
    Reactions: Oli_Vili

    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    නියම ත්‍රෙඩ් එක
    තායිලන්තයේ හෙල්ප් ඔනි උන් මට කියපන් තව හෙල්ප් කරන්න පුලුවනි මට
     
    • Love
    Reactions: tha123