නුවර ෆොරිනස් ඔන්ලි හෝටලයේ අයිතිකාරයෝ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අපේ ගෙදරලගත් හෝටලයක් තියෙනවා ඔහොම, ඉස්සර සුද්දෝ විතරයි ඔහොම කේස් එකක් ගිහින් දැන් ලෝකල් උනුත් කරනවා. ලෝකල් උන් එන්න පටන් ගත්ත දවසේ ඉදන් රෑට බීගෙන සින්දු කියනවා බෙරිහන් දෙනවා.

    රෑ 12 - පාන්දර 3 වෙනකම් විතර වෙනකම් ස්පිකර් දාන සින්දු කියනවා. වටේ මිනිස්සුන්ටත් කරදරයක්. අන්තිමට දැන් සුද්දෝ එන්නේ නෑ ලෝකල් අය විතරයි එන්නේ දැන්.
     
    • Sad
    Reactions: chinthi123

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    මට නම් තේරුනේ උබ මේ ගැන තෙරෙඩ් දෙක තුනක් දාගෙන කරන්නේ ඔයාගේ එක්කො පුද්ගලික තරහක් එක්කො බිස්නස් යනවට ඉරිසියාවේ කරන වැඩක්.උන්ගේ හෝටලේ නම් උන් කැමති එකෙකුට දුන්නදෙන්.උබත් හෝටල් බිස්නස් කරන එකෙක් වගේ කාට හරි හරියනකොට ඇහේ කටු ඇනෙනව වගේ නේද ඒක නිසා නේද මෙහෙම තෙරෙඩ් තුන හතරක් දාගෙන මේකෙ එවුන් ලව්වා බෑඩ් රිවිවි දම්මලා බිස්නස් කඩන්න හදන්නේ වගේ අදහසක් තමා එන්නේ

    මොනවද හලෝ මේ ඉරිසියාකාර කුහක වැඩ 2022 ඉදලා මේ මිනිස්සුන්ට පන්න පන්න ගහන්නේ නෙදකින්.කවුරු හරි දියුනු වෙනකොට පෑලියාව.ඔය කුහක ගති අයින් කරලා බලන්න ඔයාටත් දියුනු වෙන්න පුලුවන්.තෙරෙඩ් දාපු දවස් බලන්න අද ඉයෙක නෙවේ 2022 ඉව්තර ඉදලා එකම හෝටලේ ටාගට් කරලා තෙරෙඩ් දාලා

    https://elakiri.com/threads/kandy-view-inn-foreigners-only.2139160/

    https://elakiri.com/threads/නුවර-ට්‍රිප්-එකක්-යන්න-ගිය-සිංහලුන්ට-වෙච්ච-දේ.2027523/

    https://elakiri.com/threads/නුවර-ෆොරිනස්-ඔන්ලි-හෝටලයේ-අයිතිකාරයෝ.2139194/
    ------ Post added on Jan 19, 2024 at 9:12 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    ගොඩක් පැති වල පවුලේ උන්ම කරන පොඩි ගෙස්ට් හවුස් තියෙනවා ඒවාට ලෝකල් උන් විතරමයි එන්නෙත්. ෆොරින් උන් වැඩිය යන්නේ නැති පැති ගොඩක් තියෙනවනේ රටේ. (බඹරකන්ද, බෙලිහුල් ඔය, දෙනියාය, නකල්ස් , මන්දාරම්නුවර, වලපනේ වගේ පැති ) ඒවා කිසි අවුලක් නැතුව හොඳට කරගෙන යනවා. හොඳ සර්විස් එකකුත් දෙනවා. යන උනුත් තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ගෙදර ඉන්නවා වගේ හොඳට හැසිරෙනවා. වෙන උන්ට රෙකමෙන්ඩ් කරනවා.

    මේකේ උන් වගේ ජරා වැඩ කරන්නේ ඉතින් හීනමානෙ තියෙන උන් තමයි. කට්ටිය ඇවිල්ලා බීලා ෆන් ගන්නවට අකමැතියි කියමුකෝ. එහෙනං උන්ට පුළුවන් බුකින් දෙන්න කපල් වලට ෆැමිලි වලට. නැත්තන් උන්ගේ පොලිසි වල කියන්න පුළුවන් බොන්න බෑ කියලා කෙලින්ම. නුවර හින්දා ආගමික හේතුවක් දාන්නත් පුළුවන්. ඒ මුකුත් නැතුව ලංකාවේ ඔක්කොමයි, දුඹුරු කළු හැම තියෙන ඔක්කොමවයි ගන්නේ නෑ කියන්නේ අමු කාලකන්නි.
    Nuwara kiyala ehema ekak na ban. Mama dawasak amayahills hitiya suddo family ekak downstairs wala re eli wenakan bibi kiyawa kiyawa hitiya. Lankawe unuth ekai suddoth ekai koheth hoda naraka dekama innawa 🤔
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    ම්ම්ම්ම්ම්ම් උබේ බිස්නස් එකට ෆොරිනර්ස්ලා තියා ලෝකල්ස් ලත් නැති නිසා මුගේ බිස්නස් එකට කෙලින්න හදනවා වගෙයි 🤡🤡🤡
    පුද්ගලික පලිගැනීම් හෝටයක් බෑඩ් රිවීව් දාලා පලි ගන්න කෙනෙක්.2022 ඉදලා එකම හෝටලය ටාගට් කරන්නේ මේ තෙරෙඩ් බලන්න

    https://elakiri.com/threads/kandy-view-inn-foreigners-only.2139160/

    https://elakiri.com/threads/නුවර-ට්‍රිප්-එකක්-යන්න-ගිය-සිංහලුන්ට-වෙච්ච-දේ.2027523/

    https://elakiri.com/threads/නුවර-ෆොරිනස්-ඔන්ලි-හෝටලයේ-අයිතිකාරයෝ.2139194/
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    2022 eka wena hotalayak kiyala therenawa umba aduma gane link eka click kara nan. Hayyo. :lol: Redi nathuwa nanawa athata ahuwena boru kiyala.

    Umbata mokada mechchara ridila neethi wirodi sadachara wirodi wadak expose karanawata? Umbath neethi wirodee hotel karana ekek neda?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,016
    12,102
    113
    members only kiyala suddanwa witharak boruwata register karala athulata gaththama iwarai..
    neethiyen mukuth karannath ba ethakota...
     
    • Like
    Reactions: Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,191
    113
    ආශ්චර්යමත් රටක
    Pucata paingahala Palamu purawasiyooo eloolaa thiyenneth.

    පුකට පයින් පාර කාලා වෙන රටවල් වල කලු හමක් ගැන කියෝන උන් දැක්කම මරු ආතල් බන් 😹😹😹 මග අරින්නෙ නෑ මම නං එකක් වත් 🥰

    මේ රටවල් වල අපිට කවදාවත් කොහෙන්වත් කියල තියෙනවද ඔහොම ඒව 😹😹
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    පුකට පයින් පාර කාලා වෙන රටවල් වල කලු හමක් ගැන කියෝන උන් දැක්කම මරු ආතල් බන් 😹😹😹 මග අරින්නෙ නෑ මම නං එකක් වත් 🥰

    මේ රටවල් වල අපිට කවදාවත් කොහෙන්වත් කියල තියෙනවද ඔහොම ඒව 😹😹
    Ow kohe giyath Hello, How are you
    Kiyala un hinaa welaa innawaa. Sinhala ponnayo wage nemei
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේක නීති විරෝධී වෙන්නේ කොහොමද? තමන්ගේ තැනට හොයලා බලලා ගන්න ඒ අයට තියෙන අයිතිය. උන් ටැක්ස් ගෙවල බිස්නස් එක දුවන වනම් ඇබිත් උන්ට තියෙන අවුල මොකද? මේ වගේ තව හෝටෙල්ස් ඇරෙන්න ඕනේ මම නම් හිතෙන්නේ,. එතකොට ලංකාවට බයෙන් එන්න ඉන්න සුද්දෝ හරි එයි. අනික අපේ උන්ට නවතින්න ලංකාවේ වෙන තැන ඇත්තෙම නැද්ද.

    මගේ රට ඉන්න යාලු කෙල්ලෝ ලංකාවට ඇවිත් ගිහින් උන් හිතන් ඉන්න විදිය එච ර හොඳ මදි. උන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මානසික ලිංගික විකුර්තිකයෝ කියලා . පාරක කොටට ඇඳන් යන්න බැහැ ,
     
    Umba discrimination sambandawa thiyena neethi poddak kiyawala balala warenko....

    සිංහලු වැඩිය discrimination ගණන් ගත්තේ නැති උනාට (ලංකාවෙත් නීති විරෝදී උනත්), වෙන රටවල මේවා ලොකු කේස්. නිව්ස් වල හෙඩ්ලයින් යන ලෙවල් එකේ ලොකු කේස්. ඔය ඊස්ටන් යුරෝප් ඇරෙන්න අනික් රටවල හැම පාටකම උන් ඉන්නවා. උන් වැඩිහරියක් රේසිස්ට් නැහැ. උන්ට අවුලක් නැහැ වෙන පාට වල ඉන්න උන් හිටියට. වෙන පාට වල උන්ට එන්න දෙන එක තහනම් කරනවා වගේ ජරා වැඩ ඕපන්ලි කරන තැන් වලට උන් යන එකත් ප්‍රතික්ෂේප කරනවා. සිංහලුන්ට වැඩිය උන් discrimination ගැන සැලකිලිමත්
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,370
    113
    මේක නීති විරෝධී වෙන්නේ කොහොමද? තමන්ගේ තැනට හොයලා බලලා ගන්න ඒ අයට තියෙන අයිතිය.
    බිස්නස් එකක් හා ගෙයක් කියන්නෙ නීතියට අනුව දෙකක්. බිස්නස් එකකදි එතැනට එන්නෙ පාරිබෝගිකයො. එයාලට සලකන්න ඕන විදියක් වෙනම තියෙනව. මේක අපේ තැන කියල ඕන ඕන දේවල් කරන්න බෑ. එහෙම තර්ක කරොත් හෝටලේක නරක් වෙච්ච කෑම උනත් දෙන්න පුලුවන් නේ මේක අපේ තැන උඹලට ඕන නම් වරෙන් නැත්නම් ඉඳපං කියල. ඒ නිසා බිස්නස් වල එහෙම කරන්න බෑ.