නුවර ත්‍රීවීල් මාෆියාව

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    නුවර පොලීසියේ ඉන්නේ පොට්ටයෝද බං ? ත්‍රීවීල් වලට මිටර් දාන එක අනිවාර්ය කරලා නේ තියෙන්නේ ? නුවර එක ත්‍රීවීල් එකක මීටරයක් නැහැ.

    මුන් පිට මිනිසුන්වත් සලකන්නේ සුද්දෝ විදියට ද ? ටවුන් එකේ 1km යන්නත් ස්ටාට් වෙන්නේ 400යෙන් 😂😂.

    ලොකුම සීන් එක පික්මි එක්ක පුදුම වලියක් තියෙන්නේ . Kandy view point එකේ පීක්මි එකක් දැම්මා ම පික්මී එකාට තග . Foodcity එක ගාවට පීක්මී වුන් එන්න බයයි . බාර් එක ඇතුලට යන්න කියනවා එන්න කලින් . මේක වෙනම ලෝකයක්. උබලා train එකේ නුවර යනවා නම් pickme Uber විතරක් ම දාපන් .නැත්නම් උබලාගේ වෙහිකල් එකකම පලයං. අරුන්ට හොදම පාඩමක් දෙන්න ඕනේ .

    Pickme නුවර ඕන තරම් තියෙනවා 5am වුණත් ගන්න පුළුවන් 10න් පස්සේ නම් අඩුයි .
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    මීටර් අනිවාර්යයි? මෙහේ එකක වත් නැහැ. නුවර ටවුන් එකේ උන් නං අන්තිමයි. පාරේ අයිනේ පාඩුවේ යනකොට කනේ සයිඩ් කන්නාඩිය ගෑවෙන්න නවත්තලා යං කියනවා. හරියට අපි බඩු වගේ
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    mata eka parak bambalapitiyedi ohoma scene ekak una. pickme ekak dala MC eka issaraha inna 3wheel kaarayek awit pickme ekagen gema illala uwa elewwa. passe u mata qwa metana pita 3wheel duwanne naa kiyala. passe mama ariyapala ekata payin gihin duplication rd eken pickme ekak demma.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Last Saturday Tinder eken set unu ekak ekka kotuwak panna Kandy wala
    Car eka KCC dala joliyatath ekka Wawa ravume avidagena giya Lunch walata Vito pizza ekata.
    Yaddi Wheel huththige puthala nawththa nawaththa nagga ganna hena pore. Balen nagga ganna line ekak.

    Barima thana nawththana ewunta car key eka penna penna yanna unaa.

    Puduma wadayak.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මිටර් නැත්නම් කොහෙත් එකයි... ඔවා බලන ආයතනවල උන් :angry: :angry:
     
    • Like
    Reactions: tinto brass

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    අස්ගිරිය පොලිසිය පිටිපස්සේ මාකට් එක ගාව ට්‍රැෆික් එක කන්ට්‍රෝල් කරගන්න බැරි ගංකබර පොලිසියක් ඔහෙ ඉන්නෙ. ඔක්කොම එකයි. කෝටි ගානක් වියදම් කරලා ටනල් ගහලා තියනවා. ඒවා යටින් යන්නෙ බල්ලො විතරයි. මිනිස්සු ඔක්කොම පාර පුරා! ලංකාවේ නීතියක් නැති එකම ටවුන් එක.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    Last Saturday Tinder eken set unu ekak ekka kotuwak panna Kandy wala
    Car eka KCC dala joliyatath ekka Wawa ravume avidagena giya Lunch walata Vito pizza ekata.
    Yaddi Wheel huththige puthala nawththa nawaththa nagga ganna hena pore. Balen nagga ganna line ekak.

    Barima thana nawththana ewunta car key eka penna penna yanna unaa.

    Puduma wadayak.
    vito hodai da bn ubata?
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    peradeniya gampola para ptanganna hariye in front of tushtha cinama eka laga double line tiyenne, hebai para depaththema, three wheel, vehicle park karala tiyenne, i do not know peraniya police no actions
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ට්රෙන් එකෙන් බැහැලා පික්මි එකක් දැම්ම අනිවත්ත ට යන්න..
    පීක්මි කාරය ආපු ගමන් ඇතුලේ හිටපු 3 විල් පකයෝ ටික අරූට බැන්නා ආයේ එහෙම ඇවිත් අඩු කඩා ගන්න එපා කියලා..
     
    • Like
    Reactions: KandyMalli

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ට්රෙන් එකෙන් බැහැලා පික්මි එකක් දැම්ම අනිවත්ත ට යන්න..
    පීක්මි කාරය ආපු ගමන් ඇතුලේ හිටපු 3 විල් පකයෝ ටික අරූට බැන්නා ආයේ එහෙම ඇවිත් අඩු කඩා ගන්න එපා කියලා..
    poddak ehaata mehaata welaa daapan.