නුවර පොලීසියේ ඉන්නේ පොට්ටයෝද බං ? ත්රීවීල් වලට මිටර් දාන එක අනිවාර්ය කරලා නේ තියෙන්නේ ? නුවර එක ත්රීවීල් එකක මීටරයක් නැහැ.
මුන් පිට මිනිසුන්වත් සලකන්නේ සුද්දෝ විදියට ද ? ටවුන් එකේ 1km යන්නත් ස්ටාට් වෙන්නේ 400යෙන්
.
ලොකුම සීන් එක පික්මි එක්ක පුදුම වලියක් තියෙන්නේ . Kandy view point එකේ පීක්මි එකක් දැම්මා ම පික්මී එකාට තග . Foodcity එක ගාවට පීක්මී වුන් එන්න බයයි . බාර් එක ඇතුලට යන්න කියනවා එන්න කලින් . මේක වෙනම ලෝකයක්. උබලා train එකේ නුවර යනවා නම් pickme Uber විතරක් ම දාපන් .නැත්නම් උබලාගේ වෙහිකල් එකකම පලයං. අරුන්ට හොදම පාඩමක් දෙන්න ඕනේ .
Pickme නුවර ඕන තරම් තියෙනවා 5am වුණත් ගන්න පුළුවන් 10න් පස්සේ නම් අඩුයි .