නුවර තියන හොද බජට් BYOB Place මොනවද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    සාමාන්‍යයෙන් රු. 1500 - 2000 කින් ශේප් වෙන්න පුලුවන් එලියෙන් බෝතල් ගේන්න දෙන ඒ වගේම Smoking allowed ප්ලේසස් මොනවද?