නුවර / නුවර එලිය

නුවර / නුවර එලිය

මට පොඩි උදව්වක් ඔන මචන්ලා...

මගේ අයියා එයාගේ වයිෆ් එක්ක නුවර & නුවර එලියේ දවස් දෙකක ට්‍රිප් එකක් යනවා...
එයාට නවතින්න හොටෙල් හොයනවා..ටිකක් සැපපහසුකම් තියන එකක් තමා බලන්නේ...

පලවෙනි දවස නුවර, දෙවෙනි දවස නුවර එලිය..සැප්තැම්බර් මුල් සතියෙ තමා ඕන වෙන්නේ..


නුවර , නුවර එලිය කිට්‍ටුව ඉන්න එලකිරියන්ස්ලා හෙල්ප් එකක් දෙන්නකෝ

බජ්ට් එක දවසකට රු.10,000/= පහලලු:rolleyes::rolleyes:



Langdale-by-Amaya-Nuwara-Eliya-sri-lanka-steuart-holidays02.jpg
 
  • Like
Reactions: adult.junior

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    10 ට පහල නම් ඕන තරම් හොයාගන්න පුළුවන් වෙයි. හිට් ඇඩ්ස් එකේ පොඩ්ඩක් බැලුව නම්.
     
    • Like
    Reactions: creative XBS