නුවර / නුවර එලිය
මට පොඩි උදව්වක් ඔන මචන්ලා...
මගේ අයියා එයාගේ වයිෆ් එක්ක නුවර & නුවර එලියේ දවස් දෙකක ට්‍රිප් එකක් යනවා...
එයාට නවතින්න හොටෙල් හොයනවා..ටිකක් සැපපහසුකම් තියන එකක් තමා බලන්නේ...
පලවෙනි දවස නුවර, දෙවෙනි දවස නුවර එලිය..සැප්තැම්බර් මුල් සතියෙ තමා ඕන වෙන්නේ..
නුවර , නුවර එලිය කිට්ටුව ඉන්න එලකිරියන්ස්ලා හෙල්ප් එකක් දෙන්නකෝ
බජ්ට් එක දවසකට රු.10,000/= පහලලු