අද බස් වැඩ කරනවද බං? CTB ඒව නම් නෑනේ....
D darkhair Well-known member Sep 15, 2020 1,013 1,105 113 Apr 28, 2022 #1 අද බස් වැඩ කරනවද බං? CTB ඒව නම් නෑනේ....
kasun090354t Well-known member Aug 21, 2011 24,284 36,390 113 කෑගල්ල Apr 28, 2022 #2 CTB විතරයි වැඩ කලෙත් Reactions: darkhair
KDH Well-known member Jul 4, 2014 18,373 8,538 113 රූකඩ රාජ්ජේ Apr 28, 2022 #3 ගාලු පාරේ වැඩ ...ctb , private දෙකම .... ගාල්ල කොළඹ එකකුත් සෙට් උනා ..හැබැයි අඩුයි බස් Reactions: darkhair
pavithra_uk Well-known member Oct 6, 2009 53,550 22,242 113 Gotland Apr 28, 2022 #4 ctb witharai weda private left no traffic at all Reactions: darkhair
D darkhair Well-known member Sep 15, 2020 1,013 1,105 113 Apr 28, 2022 #6 100,101,400,430,32,2 බස් යනව දැක්කා....සෙනග නම් අඩුයි.... CTB,PVT 2ම තිබ්බෝ.....