හුකනවා තමා රෝයල් මෝල් එකෙන් බීලා දැන් ගෙදර යන්න ආයේ නුවර යන්න ඔනද? අද නම් ෂුවර් 25000 කන්න වෙයි වගේ.
දැන දැන ඇයි බන් මෙහෙම කරන්නේ?
රනිල් එලවන්න ගිහින් මංගලගෙන් කුරුඳුපොලු පාර කාපු පාර මොනවහරි වෙන්න ඇතිමයිත්රී නමේ අවුලක්ද බන් ???
මතකනේ ඊයේ පෙරදා ටවර් එක ඉස්සරහා පාරේ වලවල් හාරලා පරයෝන්ගේ බෝඩ් ගහගත්තේ, ඉදකින් බං මුන්, පොලිසියේ අයියලා පාරේ නැත්තන් අපි යස අපුරුවට ට්‍රැෆික් ජෑම් නොවී ඔය පාරේ යනවා.
දැන් ඔක්කොටම ආයෙම හුටලා, සැක්.
හෙට තමා කෙලිය ,
අර මාකට් එක ඉස්සරහ උමගක් හාර හාර හිටියේ ඒක ඉවර නැද්ද තාම![]()
මතකනේ ඊයේ පෙරදා ටවර් එක ඉස්සරහා පාරේ වලවල් හාරලා පරයෝන්ගේ බෝඩ් ගහගත්තේ, ඉදකින් බං මුන්, පොලිසියේ අයියලා පාරේ නැත්තන් අපි යස අපුරුවට ට්‍රැෆික් ජෑම් නොවී ඔය පාරේ යනවා.
දැන් ඔක්කොටම ආයෙම හුටලා, සැක්.
හෙට තමා කෙලිය ,
ඔව් ඔව් මිනිස්සු හරක් වගේ විනාඩි පහෙන් පහට පාර පනින කහ ඉරක් තිබුනෙ මාකට් එක පැත්තේ ඉඳන් කෝච්චි පාර පැත්තට.ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ඉස්සරහා එකද
ඔව් ඔව් මිනිස්සු හරක් වගේ විනාඩි පහෙන් පහට පාර පනින කහ ඉරක් තිබුනෙ මාකට් එක පැත්තේ ඉඳන් කෝච්චි පාර පැත්තට.
මහලොකු වැඩක් නෑනේ මේකේ මුන් මක් කරනවද තාමකොලබ ඒ සි එක ගාව. තාම හදලා ඉවර නැහැ බං
මහලොකු වැඩක් නෑනේ මේකේ මුන් මක් කරනවද තාම![]()
![]()