නුවර පාර වන් වේ පකා කවුද?

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
හුකනවා තමා රෝයල් මෝල් එකෙන් බීලා දැන් ගෙදර යන්න ආයේ නුවර යන්න ඔනද? අද නම් ෂුවර් 25000 කන්න වෙයි වගේ.
 
Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    දැන දැන ඇයි බන් මෙහෙම කරන්නේ?

    මතකනේ ඊයේ පෙරදා ටවර් එක ඉස්සරහා පාරේ වලවල් හාරලා පරයෝන්ගේ බෝඩ් ගහගත්තේ, ඉදකින් බං මුන්, පොලිසියේ අයියලා පාරේ නැත්තන් අපි යස අපුරුවට ට්‍රැෆික් ජෑම් නොවී ඔය පාරේ යනවා.
    දැන් ඔක්කොටම ආයෙම හුටලා, සැක්.
    හෙට තමා කෙලිය ,​
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    මතකනේ ඊයේ පෙරදා ටවර් එක ඉස්සරහා පාරේ වලවල් හාරලා පරයෝන්ගේ බෝඩ් ගහගත්තේ, ඉදකින් බං මුන්, පොලිසියේ අයියලා පාරේ නැත්තන් අපි යස අපුරුවට ට්‍රැෆික් ජෑම් නොවී ඔය පාරේ යනවා.
    දැන් ඔක්කොටම ආයෙම හුටලා, සැක්.
    හෙට තමා කෙලිය ,​

    මේ පාර නම් හුකාගන්නවා මුන් මිනිස්සුන්ගෙන්.. එපා වෙනවා පාර පනින්න ගියාම යන උනුත් පාගලා අරිනවා..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    මතකනේ ඊයේ පෙරදා ටවර් එක ඉස්සරහා පාරේ වලවල් හාරලා පරයෝන්ගේ බෝඩ් ගහගත්තේ, ඉදකින් බං මුන්, පොලිසියේ අයියලා පාරේ නැත්තන් අපි යස අපුරුවට ට්‍රැෆික් ජෑම් නොවී ඔය පාරේ යනවා.
    දැන් ඔක්කොටම ආයෙම හුටලා, සැක්.
    හෙට තමා කෙලිය ,​

    Nuwara kiyala wishesahayak na bn. Policiyen hitiyoth aniwa block. Hamadama yana paarawal eka paaratama hira wunoth aniwa dannawa policiyen innwa kiyala.me lagadi ara gannoruwa paalama laga ekek daala haloluwa paara 1Km tath wadiya block ekak hadila. Mun hitiyoth iwarai. Mun naththan gaanata minissu yanawa manage karagena
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ඉස්සරහා එකද
    ඔව් ඔව් මිනිස්සු හරක් වගේ විනාඩි පහෙන් පහට පාර පනින කහ ඉරක් තිබුනෙ මාකට් එක පැත්තේ ඉඳන් කෝච්චි පාර පැත්තට.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඔව් ඔව් මිනිස්සු හරක් වගේ විනාඩි පහෙන් පහට පාර පනින කහ ඉරක් තිබුනෙ මාකට් එක පැත්තේ ඉඳන් කෝච්චි පාර පැත්තට.

    කොලබ ඒ සි එක ගාව. තාම හදලා ඉවර නැහැ බං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොලබ ඒ සි එක ගාව. තාම හදලා ඉවර නැහැ බං
    මහලොකු වැඩක් නෑනේ මේකේ මුන් මක් කරනවද තාම :baffled:

    50608276_3461450977214304_4996454980081680384_n.jpg