නුවර පාර වන් වේ පකා කවුද?

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
නුවර පාර වන් වේ පකා කවුද?

img201903041321401.jpg
 
Last edited:

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    Hirassagalin ehata para loku nokara mona hutthakata one way karada manda. Pake kiriallage wadak wenna athi
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Hirassagalin ehata para loku nokara mona hutthakata one way karada manda. Pake kiriallage wadak wenna athi

    අද නිවාඩු නිසා අවුලක් පෙන්නේ නැහැ. හෙට ස්කුල් ක්ලාස් සෙට් උනාම ළමයි යන්නේ කොහොමද
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    Anika machan oya Pattata enna gatabe ground 1 laga patta traffic set wei mokada uda paren okkoma wahana gihin block wenawa moda hatta
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මයිත්‍රී ගොයියාගේ වැඩක්ද කොහෙද :yes: හිටං මයිත්‍රී නෙවේ අලුත් ආණ්ඩුකාර මයිත්‍රී
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Anika machan oya Pattata enna gatabe ground 1 laga patta traffic set wei mokada uda paren okkoma wahana gihin block wenawa moda hatta

    ඔව් බන්... ගැටබෙ පාලම මදි බං.. එක්කෝ පේරාදෙණි පාලම ලොකු කරන්න ඔනා
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    Balapanko kohomath traffic wadiwenawa oken wenne. Uda paren aluth parata hari aluth paren uda parata hari Haras parawal walin dana wahana patta vidihata block wei. Lokuma place 1 mulgampala handiya.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    හෙට තමා වැඩේ !

    කලිනුත් කීප සැරයක්ම කරා, කෙලොගත්තනේ, මේ පාරත් එසේමැයි !:angry::angry::angry:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Balapanko kohomath traffic wadiwenawa oken wenne. Uda paren aluth parata hari aluth paren uda parata hari Haras parawal walin dana wahana patta vidihata block wei. Lokuma place 1 mulgampala handiya.

    මුල්ගම්පල හන්දියෙන් උඩ පාරේ ඇවිත් ඉරස්සගල පාරට දාන්න දෙන්නේ නැහැ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මයිත්‍රී ගොයියාගේ වැඩක්ද කොහෙද :yes: හිටං මයිත්‍රී නෙවේ අලුත් ආණ්ඩුකාර මයිත්‍රී

    මයිත්‍රී නමේ අවුලක්ද බන් ???
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    හෙට තමා වැඩේ !

    කලිනුත් කීප සැරයක්ම කරා, කෙලොගත්තනේ, මේ පාරත් එසේමැයි !:angry::angry::angry:

    දැන දැන ඇයි බන් මෙහෙම කරන්නේ?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    IMS 1 lagin puluwan wei ane Manda ban

    මේක මහා අවුලක් බන්.. කඩවලට බිස්නසුත් නැහැ.. අසිරි එක පටන් ගත්තම ඇම්බියුලන්ස් එකක්වත් එන්නේ කොහොමද