නුවර පැත්තට වැහින්වද?

Arrow01

Banned
Sep 16, 2017
48
3
0
නුවර පැත්තට වැහින්වද?

යාලු...නුවර පැත්තට මේ දවස් වල වහින්වද කියන්නකෝ??හෙට නුවර යන්න ඉන්නේ!!
 
  • Like
Reactions: niRaa.Jr

GMC

Member
Sep 13, 2017
1,193
234
0
acid_picdump_77.jpg
 

Arrow01

Banned
Sep 16, 2017
48
3
0
me dawaswala wassa payala :dull:

උබ නුවරද තැන්ක්ස් බන් හෙට අම්මලත් එක්ක මාලිගාවට යන්න කියලා බැලුවේ නිවාඩුනේ!:D