නුවර පැත්තෙ මගුල් කපුවෝ ඉන්නේ කොහෙද?
පුළුවන් නම් contact details එක්කම දාන්නකෝ
නුවරින් කෙනෙක් හොයාගන්න කියල බැලුවෙ
ස්තුති
පුළුවන් නම් contact details එක්කම දාන්නකෝ
නුවරින් කෙනෙක් හොයාගන්න කියල බැලුවෙ
ස්තුති
නුවර උන් පිටින් හොයනවා
පිට උන් නුවරින් හොයනවා
උබ අත්ත්ටමනම් කියන්නේ pm දාපන්
contact දෙන්නම්
හොයන කෙල්ල ගැන පොඩ්ඩක් විස්තරකුත් දාපන්
එතකොට මට හිතා ගන්න පුළුවන් උන් දෙන්නා උබට හරි යයිද නැද්ද කියලා

නැහැ නැහැ බන් කපුවො දෙන්නෙක් ඉන්නවාkello dennek innawada? ekak kellekge details mata PM karapan macho
Nuwara kello yanne udin kiyanne attada..
(Mama newe kiyanne rattu)
නැහැ නැහැ බන් කපුවො දෙන්නෙක් ඉන්නවා![]()
නුවර උන් පිටින් හොයනවා
පිට උන් නුවරින් හොයනවා
උබ අත්ත්ටමනම් කියන්නේ pm දාපන්
contact දෙන්නම්
හොයන කෙල්ල ගැන පොඩ්ඩක් විස්තරකුත් දාපන්
එතකොට මට හිතා ගන්න පුළුවන් උන් දෙන්නා උබට හරි යයිද නැද්ද කියලා (කපුවො දෙන්නා)
Nuwara kello yanne udin kiyanne attada..
(Mama newe kiyanne rattu)
උඩින් යන උන් බිමින් යවන ක්රම තියනවා බ්රො... එකනේ බන් නුවර අපිත් බෙන්තර ගගෙන් එහා නෙමේ
ඊට ටිකක් මෙහායින් ගෙනාවේ.![]()
nuwara kellinge panditha kama balana wela marry karanne nathuwa inna eka sapai.![]()
![]()
![]()