නුවර පිලිමතලාව පැත්තෙ කවුද ඉන්නෙ

ndod1

Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    පිළිමතලාවෙ ඉදන් බූවලිකඩට යන පාරෙ බස් එකක් යනව ද?

    බස් අඩු දුෂ්කර පාරක් ද?
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    පොල්වත්තතැන්න බස් බූවැලිකඩට යනව.
    පොල්වත්ත තැන්නට පිලිමතලාව ඉදලා බස් සාමානයෙන් තියෙනවද නිතර නැත්නම් අඩු ද

    ඔය පැත්තෙ තියෙන්නෙම දුෂ්කර පාරවල් නේද?
    Dan na
    ------ Post added on Jul 18, 2025 at 10:21 PM
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    පැයෙන් පැයට වගේ බස් නම් යනව බං.
    ගූගල මැප් එකෙ බැලුවට පොල්වත්ත තැන්න කියල එකක් පෙන්නන්නෙවත් නෑනෙ. නුුවර ඉදලා කෙලින් ම ඔය පාර දිිගෙ බූවැලඉකඩට යන බසුත් තියේද
     

    Sen-lu

    Well-known member
  • ගූගල මැප් එකෙ බැලුවට පොල්වත්ත තැන්න කියල එකක් පෙන්නන්නෙවත් නෑනෙ. නුුවර ඉදලා කෙලින් ම ඔය පාර දිිගෙ බූවැලඉකඩට යන බසුත් තියේද
    පිලිමතලාව ඇම්බැක්ක පාර කියන්නෙ පොල්වත්ත තැන්න පාරටම තමා.නුවරිනුත් පොල්වත්ත තැන්න බස් එකම තමා එන්නෙ.

    නුවර ගෙලිඔය හරහා බූවැලිකඩ බස් තමා මම නම් දැකල තියෙන්නෙ.
     
    • Like
    Reactions: ndod1

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,492
    8,664
    113
    Galaha
    101.jpg
     
    • Wow
    Reactions: ndod1

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,492
    8,664
    113
    Galaha
    ගෙලි ඔය පැත්තෙන් බස් ඇති. ඒත් පිලිමතලාව පැත්තෙන් කතාව ඔහොමයි.
    මොකක්ද සීන් එක?

    202.jpg
     
    • Like
    Reactions: ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    ගෙලි ඔය පැත්තෙන් බස් ඇති. ඒත් පිලිමතලාව පැත්තෙන් කතාව ඔහොමයි.
    මොකක්ද සීන් එක?

    View attachment 253893
    පිලිම තලාවයි පොල්ගස්තැන්නයි අතර තමයි යන්න එන්න ඔ්න. එතනින් එහාට ඔ්න නෑ. මට නම් දවුලුගල කතාව තේරුනෙ නෑ. එහෙ යන්න ඔ්න නැති වෙයි
     

    Sen-lu

    Well-known member
  • @Sen-lu උබ ආතල් එකට ද කිව්වෙ පැයෙන් පැයට තියෙ කියල
    නෑ යකෝ. හෑපානෙ අපේ ඉඩමක් තියෙනව. ඔයපාරෙ යන්නෙ පොල්වත්ත තැන්න බස්. ඕව පැයෙන් පැයට විතර යනව මම දැකල තියෙනව. බූවැලිකඩට පිලිමතලාව ඒවනම් අඩු ඇති. පොල්වත්තතැන්න ඒව තියෙනව.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    නුවරින් නම් පැයහ භාගෙන් භාගෙට බූවැලිකඩ බස් තියනවා දැකලා තියනවා. පිළිමතලාවෙන් නම් මට සෙට් වෙලා නෑ බූවැලිකඩ බස්. පිලිම තලාවෙන් බස් ගමනාරම්භ කරන්නේ නෑනේ බං. කඩුගන්නාවේ නම් බස් ගමනාරම්භ කරනවා. පිළිම තලාවේ නම් මම දැකලම නෑ