නුවර පෙරහැරේ කඳුළු කතාවක්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    "නුවර පෙරහැර " කියල දැම්මෙ නැත්නම් මේ පෝස්ට් එකේ අරමුණ ඉටු වෙන්නෙ නෙති බව උබලට තෙරෙන්නෙ නැද්ද ?

    මොකක්ද අරමුණ ??

    යකෝ කෙලින් කතා කරපන් .. උබට මම කලින්ම කිව්වේ එකයි .. මෙතන මම කතා කරන්නේ සත්ව හිංසාව ගැන ..කවුරු මොක මොන විදිහෙන් කුමන හේතුවක් උදෙසා කලත් සත්ව හිංසාව වැරදියි .. එක මොන හේතු සාධකයක් ඉදිරිපත් කලත් වැරදි යි .. එක අනුමත කරන්න බෑ .. එක තේරුම් ගනින් ඉස්සර වෙලා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,862
    113
    හෝම් ස්වීට් හෝම්
    දැන් එතකොට අලින්ට චේන් දාලා දස වද දීලා පෙරහැරේ අරං ගියෙම නෑ ??

    මෙතන වෙලා තියෙන්නේ ක්‍රිස්තියානි කාරයොන්ට අලි ගැන දුක හිතුන එක , එහෙමද ?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අෑ බන් කුකුල්ලු හරක් ඒලුවෝ පව් නැද්ද බන් ? අලියා කන්න බැරි හින්දද උඹට බුදු දහම මතක්වුනේ ?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේක තනිකර බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.

    මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.

    වෙන එකක් ඕනේ නෑ, මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනාත් කියනවනේ එයා කිරි බොනවා කියල. එතකොට වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?

    මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් බලෙන් කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මොකද උඹට ඔච්චර තරහ ? අරමුණ ඉටු උනේ නැතෙයි ?

    මම යකෙක් නෙවේ බන්



    මොකක්ද අරමුණ ??

    යකෝ කෙලින් කතා කරපන් .. උබට මම කලින්ම කිව්වේ එකයි .. මෙතන මම කතා කරන්නේ සත්ව හිංසාව ගැන ..කවුරු මොක මොන විදිහෙන් කුමන හේතුවක් උදෙසා කලත් සත්ව හිංසාව වැරදියි .. එක මොන හේතු සාධකයක් ඉදිරිපත් කලත් වැරදි යි .. එක අනුමත කරන්න බෑ .. එක තේරුම් ගනින් ඉස්සර වෙලා
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    :lol::lol::lol::lol:

    බවුද්දයෙක් විදියට අනුමත කල නොහැකි වැඩක්. මෝඩ නාමික බවුද්දයෝ කගහයි , වරදනම් වැරැද්ද.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බවුද්දයෙක් විදියට අනුමත කල නොහැකි වැඩක්. මෝඩ නාමික බවුද්දයෝ කගහයි , වරදනම් වැරැද්ද.

    කොහමද බන් උඹ බෞද්ධවුනේ ?:oo::oo::oo::oo:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    මචන් මෙතන ඉන්නේ මාලිගාවේ පෙරහරට ගෙනාපු ඇත්තු කියල උබට සුවර් ද ?

    කකුලට ලං කරලා ගහපු ෆොටෝ විතරනේ තියෙන්නේ

    පෙරහරට මාලිගවට ගෙනාපු ඇත්තු නම් වෙන්ට බෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    බෞද්ධයෙක් විදියට අනුමත කල නොහැකි වැඩක්. මෝඩ නාමික බුහ් ආගමේ උන් කෑ ගහයි ,අල්ලා වෙනුවෙන් කළත් ජේසුතුමා වෙනුවෙන් කළත් ශිව දෙවියො වෙනුවෙන් කළත් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කළත් වැරැද්ද නම් වැරැද්දම තමයි.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම නම් දැකලා නෑ පෙරහැරේ යන අලින්ට කටු දානවා. දම්වැල් නම් දානවා. මේ වෙන එකකදි ගත්ත එකක්
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සත්තු මවලා තියෙන්නෙ මිනිස්සුන්ගේ ප්‍රයෝජනේට නේ ඇයි ඉතින් මේ කලබල වෙලා ? දම්වැල් දාන එකත් සතාට අපහසුවක් ඇත්තටම බැලුවොත්. හැබැයි එතකොට සත්තු වත්ත පින්නවල එහෙම වහලා දාන්න වෙනවා
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    reputation_neg.gif
    නුවර පෙරහැරේ කඳුළු කතාවක් 09-01-2015 04:50 PM machan aliyekge bada yatin gihin ali beti kala ali hujja bipan mahath pala anisansa labenawa moleth padenawa.

    අලි බෙටි කාල හුජ්ජ බීල මොලේ පෑදුන එකෙක් :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    යකෝ උබට අරෙහේ ISIS උන් බුරුතු පිටින් මිනිස්සු හම ගහ ගහා මරනවා පේන් නැද්ද තෝ දන්නවාද ලංකාවෙ තරම් සත්තුන්ට සලකන රටක් වෙන රටක්?අර උබේ කවියේ තියෙන සැබෑ බුදු දහම තියෙන රටක් කියපන්කෝ:no::frown:
     
    Last edited: