ඔව් මචන් සත්ව හිංසනය නම් අනුමත කරන්ඩ බැමේක තනිකර බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.
මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.
වෙන එකක් ඕනේ නෑ, මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනාත් කියනවනේ එයා කිරි බොනවා කියල. එතකොට වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?
මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් බලෙන් කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.
එහෙම එකක් නැ වෙන කෙනෙක් කිව්වට පලියට දාන්ඩ එපා පොඩ්ඩක් හොයලා බලන්ඩ.පව් බන් සත්තු ටික.ඔය අලි නටන්න පුරුදු කරනකොටත් බඩට යටින් ගිනි ගොඩක් ගහනවලු ඒ එක්කම බෙර ගහනවලු ගින්දර සැරට නටනවලු පස්සේ උන් නිකන්ම බෙර සද්දෙට හුරු වෙනවලු .
ඔව් මචන් සත්ව හිංසනය නම් අනුමත කරන්ඩ බැ
ඒ උනාට මේ වගේ දේවල් නුවර මාලිගාවේ පෙරහැර ඉවර වෙනකොට පත්තර වලත් යනවා.
ඒවා ලියන්නේ කොයි වගේ අයද කියලා හොයලා බැලුවොත් තේරෙයි.
සමහර විට මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ඔය ෆොටෝ ටික දැකලා දුක හිතිලා දාන්ඩ ඇති.
ඒ වුනාට ඔය දාලා තියන තුවාල වෙච්ච ෆොටෝ එකක් වත් පෙරහරට යන අලින්ගේ නෙවෙයි.
පුළුවන් නම් ඊලග පෙරහැර තියනකොට ගිහින් තමන්ගේ කැමරා එකකින් ඔහොම තුවාල
වෙලා ඉන්න අලියෙක්ගේ ෆොටෝ එකක් මේකේ දාන්ඩ
මොකද උන් හංගලා නැ පෙරහැර කාලෙට ගියොත් බලාගන්ඩ පුළුවන්.
මම මේක පෞද්ගලිකව දන්න හින්දා කියන්නේ පෙරහැර කාලෙට පේරාදෙණිය කැම්පස් එකෙන් වෙනම
කණ්ඩායමක් ගේනවා අලින්ගේ සුව දුක් බලන්ඩ උන්ට පොඩි අඩුපාඩුවක් වත් වෙනඩ දෙන්නේ නැ.
මාලිගාවෙන් ලොකු වියදමක් කරනවා අලි වෙනුවෙන් අවුරුද්දකට.
ඔය අලුත හීලෑ කරපු අලියෙකුට ඇරෙන්ඩ රෙදෙන්ඩ/ගොඩක් තදට දම් වල් දාන් නැ එක පෙරහරේ
යද්දී බලාගන්ඩ පුළුවන්. අනික පෙරහරේ යන හීලා අලින්ට දම්වැල් දාන්නේ ඇවිදින දුර තියලා.
දම් වැලක් තියනවා කියලා උන්ට තේරෙන්නේවත් නැ.
අනික ගොඩාක් අය දන් නැතුව ඇති පරන අලි/ඇත්තු ගොඩක් අසාවෙන් පෙරහරේ යන්නේ.
පෙරහැරට අරාධනා කරන්ඩ ගියහම උන්ට තියන සතුට බලාගන්ඩ පුළුවන් ඒ තැනක හිටියොත්.
අනික ඔය අලි ඔක්කොම එක එක පුද්ගලයන්/පන්සල් වල ලොකු වියදමක් කරලා ඇති කරන
අලි/ඇත්තු. ඒ අය එහෙම අලින්ට වධ දෙන්ඩ දෙන් නැ.
නැදුන්ගමුවේ ඇතා, කතරගම වසනා ඇතා, මාලිගාවේ ඉන්දු රාජා ඇතා ට එහෙම වෙනම වෙට්ලා ඉන්නවා.
අවසාන වශයෙන් කියන්නේ ලබන අවුරුද්දෙත් අලි/ඇත්තු එක්ක පෙරහැර තියනවා පුළුවන් නම්
මේ වගේ දන්වැල් දාලා තුවාල වෙලා ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක් දාන්ඩ.
කව්රු කොහොම කිව්වත් ලෝකයේ ජීවත් වෙන මිනිස්සු එක්ක බලද්දී බෞද්ධ අයගෙන් සත්තුන්ට වෙන හිංසනය ගොඩක්ම අඩුයි.
වෙන කෙනෙක් කිව්වට පලියට දාන්ඩ එපා පොඩ්ඩක් හොයලා බලන්ඩ.
අලි හීලා කරලා පෙරහැරේ යවලම තමා පුරුදු කරන්නේ.
සත්ව හිංසනය කවුරු කොහොම මොන හේතුව මත කලත් වැරදියි .. එතන ආගම්,ජාති බේදයක් නෑ මචන්




ඔය තියෙන්නේ ඇත්ත කතාව. ඇස් දෙකටම දැකපු අය මෙහෙම කියද්දීත්, මේවා පෙරහරේ ගිය අලින්ගේ පින්තූර කියල ඔප්පු කරන්න කිසිම සාක්කියක් නැතුව තියෙද්දිත් මේ ත්‍රෙඩ් එක දාපු එකා තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නෑ. ඒ එක්කෝ තමන්ගේ උද්දච්ච කමට, නැතිනම් බෞද්ධයන්ට මඩ ගහන්න තියෙන වුවමනාවට.
සත්තු මවලා තියෙන්නෙ මිනිස්සුන්ගේ ප්‍රයෝජනේට නේ ඇයි ඉතින් මේ කලබල වෙලා ? දම්වැල් දාන එකත් සතාට අපහසුවක් ඇත්තටම බැලුවොත්. හැබැයි එතකොට සත්තු වත්ත පින්නවල එහෙම වහලා දාන්න වෙනවා

ඔය තියෙන්නේ ඇත්ත කතාව. ඇස් දෙකටම දැකපු අය මෙහෙම කියද්දීත්, මේවා පෙරහරේ ගිය අලින්ගේ පින්තූර කියල ඔප්පු කරන්න කිසිම සාක්කියක් නැතුව තියෙද්දිත් මේ ත්‍රෙඩ් එක දාපු එකා තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නෑ. ඒ එක්කෝ තමන්ගේ උද්දච්ච කමට, නැතිනම් බෞද්ධයන්ට මඩ ගහන්න තියෙන වුවමනාවට.



Finally
නුවර පෙරහැරේ කඳුළු කතාවක් 09-01-2015 09:54 PM allahu akbar![]()
දැන් ඔකද උඹට අන්තිමට දෙන්න තියෙන උත්තරේ? මට නම් උඹේ රෙප් කපන්න තරම් අමාරුවක් නෑ. බොළඳ පැටියෙක් වගේ රේප් ගැන කියවන්නේ නැතුව මේවා දළදා පෙරහරේ ගිය අලින්ගේ ෆොටෝ කියල ඔප්පු කරපන්. එහෙම බැරිනම් අයින් කරපන්.


තමන් හරියි කියල ඔප්පු කරන්න උබ දගලන දැගලිල්ල
ත්‍රෙඩ් කියක නම් කෑගහන්වද ?
ඇයි ත්‍රෙඩ් එකක් දාන්න උඹෙන් අවසර ගන්න ඕනෙද? මටනම් දඟලන්න දෙයක් නෑ. උඹට උඹ දාපු එක හරි කියල ඔප්පු කරගන්න බැරි වෙලා දඟලනවා කියලනම් මට පේනවා.
අලින්ටවත් නැතුව ඇති උබට තරම් ** අමාරුවක්
උඹට තමයි කුණුහරුපත් මතක් වෙන්නම රිදිලා තියෙන්නේ. ගොන් කතා කියන්නේ නැතුව මේවා ඇත්තටම පෙරහරේ ගිය අලින්ගේ පින්තූර කියල ඔප්පු කරපන්.
අලින්ටවත් නැතුව ඇති උබට තරම් පුකේ අමාරුවක්