නුවර පෙරහැරේ කෙල්ල.

gama22

Well-known member
  • නැට්ටුවෝ අඩු කුළේ නේද ?
    (මම මේක කිව්වෙ නුවර උන් ඕවා සීරියස් බලන නිසා , කුළේ නම් වැඩක් නෑ )
    ඕකත් අඩු කුලේ සිංගලයෙක් තමා බොල. ඔව් ඔය සීන් එක බලනවා තදට. නුවර හාමුලා. හාමුලාට වැලේ වැල් නැහැ බහුතරයක් නුවර් බ්ස්නස් කරන්නේ දකුණේ ඈයෝ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    නැට්ටුවෝ අඩු කුළේ නේද ?
    (මම මේක කිව්වෙ නුවර උන් ඕවා සීරියස් බලන නිසා , කුළේ නම් වැඩක් නෑ )
    කන්ද උඩ නිසා අඩු කුලේ එකත් හිතන්නේ අප්පො කියලා. වරකාපොළ වගේ කන්ද පේන මානේ, කන්ද පාමුල ඉන්න උනුත් එහෙමයි. එහෙම හිතලා පහතරටට ආවම ලොකු සීන් දානවා. :lol:

    මගේ යාළුවෙක්ට උන දෙයක්: ඌ කොලඹ. වාසගම පතිරණ. කෙල්ලෙක් සෙට් උනා මාතලෙන්, හැබැයි වාසගම සිල්වා. උඩරට නෙවෙයි කියලා ඒකිගේ අම්මයි තාත්තයි පොලොවේ පස් කාපු නැති ටික විතරයි. හැබැයි ඒකිගේ වාසගම සිල්වා.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    පෙරහැර වල් බලල නෑ ත්රෙඩ් දැම්මට. නුවර පෙරහැරේ කාවඩි බයිල සද්දෙට මොණර නැටුම් නටන්නෙ නෑ..
    ඔව්නේ. නුවර පෙරහැරේ තියෙන්නේ උඩරට සාම්ප්‍රදායික ඇඳුම්. කතරගම නම් ඉතින් පපරෙත් තියෙනවා දමිත් අසන්කගේ සින්දු යන. :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මමත් දැක්ක බන් පෙරහැරක හරී සෝක් කෑල්ලක්...පෙරහැර නං මොකද්ද දන්නෑ...බලමු ss එකක් දාන්න...
     
    Attachments

    • dance.PNG
      dance.PNG
      857.9 KB · Views: 71

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    PAKO Kanday pera hare ganu yanne naha
    oya katharagama
    මොකද යන්නැත්තෙ අනිතිම හරියෙ යන්නෙ

    කන්ද උඩ නිසා අඩු කුලේ එකත් හිතන්නේ අප්පො කියලා. වරකාපොළ වගේ කන්ද පේන මානේ, කන්ද පාමුල ඉන්න උනුත් එහෙමයි. එහෙම හිතලා පහතරටට ආවම ලොකු සීන් දානවා. :lol:

    මගේ යාළුවෙක්ට උන දෙයක්: ඌ කොලඹ. වාසගම පතිරණ. කෙල්ලෙක් සෙට් උනා මාතලෙන්, හැබැයි වාසගම සිල්වා. උඩරට නෙවෙයි කියලා ඒකිගේ අම්මයි තාත්තයි පොලොවේ පස් කාපු නැති ටික විතරයි. හැබැයි ඒකිගේ වාසගම සිල්වා.
    ඔය නුවර උන් කැම්පස් එහෙම ආවමත් එහෙමයි ලොකු සීන් එකේ ඉන්නෙ :lol:
    ------ Post added on Aug 10, 2022 at 5:44 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය නුවර උන් කැම්පස් එහෙම ආවමත් එහෙමයි ලොකු සීන් එකේ ඉන්නෙ :lol:
    ------ Post added on Aug 10, 2022 at 5:44 PM
    උඹ ඔය කියන්නෙ අලයො ගැන නේද?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම. මේ පොඩි දරුවෙක් බං
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    බලපන් ඒ දරුවට ළමා කාලයෙ සෙල්ලම් කරලා ගත කරන්න නැති හැටි. එක එක ඇඳුම් අන්දලා පෙරහැරේ යවනවා. ඇඳුම් වල බර නිසා කොඳු ඇට ඇද වෙන්නත් පුළුවන්.
    point-hehe.gif
     
    • Haha
    Reactions: ruchira55

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉස්සර පෙරහැර දවස් වලට පන්ති යද්දී ,මහ අව්වේ මිනිස්සු පැදුරු ඉටිරෙදි එලාගෙන හිටිය හැටි මතක් වෙනවා..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම. මේ පොඩි දරුවෙක් බං
    ඒකනේ බං පොඩි එකී කියලා දැම්මේ. උඹ පෝස්ට් එකේ උඩම තියන අකුරු ටික කියෙව්වෙ නැද්ද