නුවර පෙරහැරේ කෙල්ල.

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    නුවර පෙරහැරේ කාන්තාවෝ නටන්නේ නැහැලු නේද? මේ කතරගම වෙන්න ඇති.

    PAKO Kanday pera hare ganu yanne naha
    oya katharagama

    පෙරහැරවල කෙල්ලො නටනවද බන්?

    නුවර පෙරහැරේ අන්තිම හරියෙ යන පත්තිනී පෙරහැරේ කෙල්ලො ගොඩක් නටනවා බං. මං දැං පෙරහැර බලලා ආවේ. අඩෝ ඒකෙ කෙල්ලෙක් නැටුව බං. ඒකිගෙ කොණ්ඩෙ යටිපතුල් වෙනකන්ම දිගයි . මාරම ලස්සනයි බං ඒකි.

    Last edited:
    • Like
    Reactions: siri_ayya

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Afaik oya kellek wenna be.
    Nuwara perahare Kello inne Paththini dewale kotase vitharai. E lastma kotase

    Katharagama dewala kaalleth kello ne. Monarata natanne trans ewun. Okatath passe Paththini dewale kotasa enne.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දන්නවා නම් නම ගම එක්කම දාපන් පුතේ.
    මමත් නුවර කොල්ලෙක්. (හැබැයි නුවර කිව්වට නුවරම නෙමෙයි හොඳේ.)
    මැරි කරන්න කෙල්ලෙක් හොයනවා.
    හම්මේ, කොහොමට තියෙයිද මොණර නැටුම නටන්න ගත්තහම?
    Technically it can't be done :lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක් අප් එක හේදුව ම ඒකිට වත් ඒකි අඳුර ගන්න බැරුව ඇති.

    නැට්ටුවෝ අඩු කුළේ නේද ?
    (මම මේක කිව්වෙ නුවර උන් ඕවා සීරියස් බලන නිසා , කුළේ නම් වැඩක් නෑ )
    එහෙම නෑ පොන්ස් නුවර පෙරහැරේ.
    නුවර පෙරහැරේ නටන්නේ උසස් කුලේ උන්. ගොවිගම.
    මළ ගෙවල්, දානේ ගෙවල් වල බෙර ගහන උන් තමා අඩු කුලේ
    ------ Post added on Aug 12, 2022 at 7:20 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේක් අප් එක හේදුව ම ඒකිට වත් ඒකි අඳුර ගන්න බැරුව ඇති.

    එහෙම නෑ පොන්ස් නුවර පෙරහැරේ.
    නුවර පෙරහැරේ නටන්නේ උසස් කුලේ උන්. ගොවිගම.
    මළ ගෙවල්, දානේ ගෙවල් වල බෙර ගහන උන් තමා අඩු කුලේ
    @RedProMaxxa_2 නුවර කියපු නිසා ඇහුවෙ
    මොකද නුවර උන්ගෙ සමහර උන්ගෙ
    එහෙම ගෝත්‍රික අදහස් තියෙන නිසා
    (ඌ නම් එහෙම නෑ වගේ )
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    වල්කමකට නෙවෙයි බං, මට සිරා ක්‍රෂ් එකක් ආවා මේ නම්කි දැක්කහම!
    Oka Nuwara Perahare Katharagama Deeala kotasa nam oya kellek wenna be ban. Ekko Kollek nathnam trans
    Katharagama Peraharada gana nam danne ne.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    @RedProMaxxa_2 නුවර කියපු නිසා ඇහුවෙ
    මොකද නුවර උන්ගෙ සමහර උන්ගෙ
    එහෙම ගෝත්‍රික අදහස් තියෙන නිසා
    (ඌ නම් එහෙම නෑ වගේ )
    මං නුවර, එහෙම ගෝත්‍රික අදහස් නෑ. හැබැයි අපිට අනිත් උන්ගේ ගෝත්‍රික වැඩ පේනවා. ඒක අඩු කුලේ උන් ගේ වැඩ කියලා තේරෙනවා.
    දැන් බලපන් බස් වල බුලත් කෙල ගහගෙන ,කොච්චි වල චටර් විදිහට යන උන් ,ටිකක් වෙලා යනකොට තේරෙනවා උන් හෙන ගොඩේ උන් කියලා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මං නුවර, එහෙම ගෝත්‍රික අදහස් නෑ. හැබැයි අපිට අනිත් උන්ගේ ගෝත්‍රික වැඩ පේනවා. ඒක අඩු කුලේ උන් ගේ වැඩ කියලා තේරෙනවා.
    දැන් බලපන් බස් වල බුලත් කෙල ගහගෙන ,කොච්චි වල චටර් විදිහට යන උන් ,ටිකක් වෙලා යනකොට තේරෙනවා උන් හෙන ගොඩේ උන් කියලා
    ඕක නම් ගොන් කතාවක් බන්
    ලංකාවේ වැඩිම පිරිසක් ගොවිගමනෙ

    දැන් බලපන් කොළබ ලස්සනට ජීවත් වෙන
    ගොඩක් උන් ඉන්ග්‍රීස් ප්‍රිතෘග්‍රීසි නම් තියෙන උන්
    කුළ බේදය නිසා ආගම මාරූ කරපු අය .
     
    • Like
    Reactions: SK29

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මොනවද බන් දැන් මේ පෙරහැරවල යන නැටුම්
    නුවර පෙරහැරේ දේවාල වල නැටුම්, පෙරහැර එක්ක ගැලපීමක් නෑ. පසුකාලීනව එල්ලපුව කියල බැලූබැල්මටම පේනව....
     
    • Like
    Reactions: NRTG and nygel

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Aliyek Perahare Giyama tamai Otaragei anit ungei chichhiya wet wenne, ahinsaka podi lamainwa natawaddi ekekgewat saddayak nene???? Why??? :rofl::rofl::rofl:

    Otarage wahallu tika usi usi.. :P:P:P
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Aliyek Perahare Giyama tamai Otaragei anit ungei chichhiya wet wenne, ahinsaka podi lamainwa natawaddi ekekgewat saddayak nene???? Why??? :rofl::rofl::rofl:

    Otarage wahallu tika usi usi.. :P:P:P
    උඹ කොහොමද ඔටාරගේ චූ පැත්ත ගැන දන්නෙ? මේව දැවෙන ප්‍රස්න බං!
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    උඹ කොහොමද ඔටාරගේ චූ පැත්ත ගැන දන්නෙ? මේව දැවෙන ප්‍රස්න බං!
    629bd37c0584de64b436d9dcb9b7947aa62674cf.gifv
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මං නුවර, එහෙම ගෝත්‍රික අදහස් නෑ. හැබැයි අපිට අනිත් උන්ගේ ගෝත්‍රික වැඩ පේනවා. ඒක අඩු කුලේ උන් ගේ වැඩ කියලා තේරෙනවා.
    දැන් බලපන් බස් වල බුලත් කෙල ගහගෙන ,කොච්චි වල චටර් විදිහට යන උන් ,ටිකක් වෙලා යනකොට තේරෙනවා උන් හෙන ගොඩේ උන් කියලා
    ඕවා අඩුකුලේ මගුලක් නෙමේ බන් ඒ උන් හැදුනු වටපිටාවෙන් ආපු දේවල්. හැදුනු වටපිටාව තීරණය වෙන්න බලපාන්නෙ ආර්තික මට්ට්ම, ජීවත් වෙන ප්‍රදේශය වගේ දේවල්.

    ගොඩක් උන් ඉන්ග්‍රීස් ප්‍රිතෘග්‍රීසි නම් තියෙන උන්
    කුළ බේදය නිසා ආගම මාරූ කරපු අය .
    ආගම මාරු කිරීමක් නෑ බන් ගොඩක් අය ඒ නම් යූස් කරා ට්‍රෙන්ඩ් එකට. ආගම මාරු කරපු අය තමා දැන් Christians ල ඉන්නෙ.
    ------ Post added on Aug 12, 2022 at 1:40 PM