ඕකත් අඩු කුලේ සිංගලයෙක් තමා බොල. ඔව් ඔය සීන් එක බලනවා තදට. නුවර හාමුලා. හාමුලාට වැලේ වැල් නැහැ බහුතරයක් නුවර් බ්ස්නස් කරන්නේ දකුණේ ඈයෝ.නැට්ටුවෝ අඩු කුළේ නේද ?
(මම මේක කිව්වෙ නුවර උන් ඕවා සීරියස් බලන නිසා , කුළේ නම් වැඩක් නෑ )
ඕකත් අඩු කුලේ සිංගලයෙක් තමා බොල. ඔව් ඔය සීන් එක බලනවා තදට. නුවර හාමුලා. හාමුලාට වැලේ වැල් නැහැ බහුතරයක් නුවර් බ්ස්නස් කරන්නේ දකුණේ ඈයෝ.නැට්ටුවෝ අඩු කුළේ නේද ?
(මම මේක කිව්වෙ නුවර උන් ඕවා සීරියස් බලන නිසා , කුළේ නම් වැඩක් නෑ )
ඒක තමයි PAKO මම කමෙන්ට් වල දැම්මේ මට මාරු උනා කියලා.PAKO Kanday pera hare ganu yanne naha
oya katharagama
කන්ද උඩ නිසා අඩු කුලේ එකත් හිතන්නේ අප්පො කියලා. වරකාපොළ වගේ කන්ද පේන මානේ, කන්ද පාමුල ඉන්න උනුත් එහෙමයි. එහෙම හිතලා පහතරටට ආවම ලොකු සීන් දානවා.නැට්ටුවෝ අඩු කුළේ නේද ?
(මම මේක කිව්වෙ නුවර උන් ඕවා සීරියස් බලන නිසා , කුළේ නම් වැඩක් නෑ )
ade mamath okama hithuwa. anika weli polawe natanne.නුවර පෙරහැරේ මොනර නැටුම් නෑ.. ඔය කතරගම
පෙරහැර වල් බලල නෑ ත්රෙඩ් දැම්මට. නුවර පෙරහැරේ කාවඩි බයිල සද්දෙට මොණර නැටුම් නටන්නෙ නෑ..ade mamath okama hithuwa. anika weli polawe natanne.
ඔව්නේ. නුවර පෙරහැරේ තියෙන්නේ උඩරට සාම්ප්රදායික ඇඳුම්. කතරගම නම් ඉතින් පපරෙත් තියෙනවා දමිත් අසන්කගේ සින්දු යන.පෙරහැර වල් බලල නෑ ත්රෙඩ් දැම්මට. නුවර පෙරහැරේ කාවඩි බයිල සද්දෙට මොණර නැටුම් නටන්නෙ නෑ..

මොකද යන්නැත්තෙ අනිතිම හරියෙ යන්නෙPAKO Kanday pera hare ganu yanne naha
oya katharagama
ඔය නුවර උන් කැම්පස් එහෙම ආවමත් එහෙමයි ලොකු සීන් එකේ ඉන්නෙකන්ද උඩ නිසා අඩු කුලේ එකත් හිතන්නේ අප්පො කියලා. වරකාපොළ වගේ කන්ද පේන මානේ, කන්ද පාමුල ඉන්න උනුත් එහෙමයි. එහෙම හිතලා පහතරටට ආවම ලොකු සීන් දානවා.
මගේ යාළුවෙක්ට උන දෙයක්: ඌ කොලඹ. වාසගම පතිරණ. කෙල්ලෙක් සෙට් උනා මාතලෙන්, හැබැයි වාසගම සිල්වා. උඩරට නෙවෙයි කියලා ඒකිගේ අම්මයි තාත්තයි පොලොවේ පස් කාපු නැති ටික විතරයි. හැබැයි ඒකිගේ වාසගම සිල්වා.

උඹ ඔය කියන්නෙ අලයො ගැන නේද?ඔය නුවර උන් කැම්පස් එහෙම ආවමත් එහෙමයි ලොකු සීන් එකේ ඉන්නෙ
------ Post added on Aug 10, 2022 at 5:44 PM
බලපන් ඒ දරුවට ළමා කාලයෙ සෙල්ලම් කරලා ගත කරන්න නැති හැටි. එක එක ඇඳුම් අන්දලා පෙරහැරේ යවනවා. ඇඳුම් වල බර නිසා කොඳු ඇට ඇද වෙන්නත් පුළුවන්.
ඒකනේ බං පොඩි එකී කියලා දැම්මේ. උඹ පෝස්ට් එකේ උඩම තියන අකුරු ටික කියෙව්වෙ නැද්දකඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම. මේ පොඩි දරුවෙක් බං
අඩෝ අපේ ගමේමම දන්නවා ඔකි ඉන්නේ පොත්තපිටියේ. නම චතුරිකා රුවන්ගී කරුණාරත්න FB එහෙමනම් නැහැ. මගෙ යාළුවෙක්ගේ යාළුවෙක්.