නුවර බිල්ඩිමක් කඩාගෙන වැටිලා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ නුවර පරණ බිල්ඩිමක් වෙන්න ඇති නේද ? සුද්දගේ කාලෙ හදපු1ක්ද දන් නෑ..

    p.s. kande hadapu gewal polimata ghn wage
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    UPDATE: A two months old infant reported dead after admission to hospital following the building collapse in Kandy & operation underway to rescue its parents - Director Kandy National Hospital- adaderana.lk
     
    • Like
    Reactions: D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තද ඒ ගෙදර එවුන් ගිලාබහින හින්දා බල්ලො බලල්ලුත් අරන් වෙන තෑනකට ගිහින් ඒත් වටේ අයට කියලා නෑ කියන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඈත්තද ඒ ගෙදර එවුන් ගිලාබහින හින්දා බල්ලො බලල්ලුත් අරන් වෙන තෑනකට ගිහින් ඒත් වටේ අයට කියලා නෑ කියන්නේ

    ඔව් බං සතරමහා දේවාලේ කැරිනිලමේ කෙනෙක්ගෙ ගෙයක්. ඌ පැදුරටත් නොකියා ගිහින්.
     
    • Like
    Reactions: D_Mad and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ida.JPG
    ida2.JPG