A building collapses on to another building at Buwelikada in Kandy. 3 persons including a child rescued & 2 orhers reported missing - Reporter- adaderana.lk
ඒවා නන් ශුවර්.අපේ අයගේ වැඩ තමා ශුවර් නැත්තේඅඩේ නුවර පරණ බිල්ඩිමක් වෙන්න ඇති නේද ? සුද්දගේ කාලෙ හදපු1ක්ද දන් නෑ..
මුං බිල්ඩිම අැතුලේ නිධානයක්වත් හාරන්න ගියාද..
ඒවා නන් ශුවර්.අපේ අයගේ වැඩ තමා ශුවර් නැත්තේ
ඈත්තද ඒ ගෙදර එවුන් ගිලාබහින හින්දා බල්ලො බලල්ලුත් අරන් වෙන තෑනකට ගිහින් ඒත් වටේ අයට කියලා නෑ කියන්නේ