නුවර භූ චලනයක් වගේ ආවලු ද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    8.23 ta wge neda ?
    mn rooftop eke iddi wenasak danuna 🥴

    uba beela inna aththe

    ගු ඇන් පි කාරයි සිරස නොබල වෙන මොකක් බලන්ඩද ඒකෙ විතරයි උන්ගෙ ගු ඇන් පි සිත සනසන්නෙ ටොන් පච දාල

    hema thread ekakama thoge sakkili madamulana wahal bawaya pennanna enna epa,
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගු ඇන් පි කාරයි සිරස නොබල වෙන මොකක් බලන්ඩද ඒකෙ විතරයි උන්ගෙ ගු ඇන් පි සිත සනසන්නෙ ටොන් පච දාල

    මෙයා ස්වාධීන කොල්ලෙක්.ඒකයි සිරස බලන්නෙ..😐
     
    • Like
    Reactions: D_Mad

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයි


    මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය හා දිගන යන ප‍්‍රදේශවලට ඊයේ (29) රාත‍්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා.

    ඊයේ රාතී‍්‍ර 08.30 ට පමණ කම්පන තත්ත්වය ඇතිවූ බවයි එම ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ. කෙසේවෙතත්, මෙම සිදුවීම භුචලනයක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු සඳහන් කළා.

    මහනුවර, පල්ලෙකැලේ ප‍්‍රදේශයේ පිහිටි භූචලන මාපකයේ පමණක් යම් සංඥාවක් සටහන්ව ඇති බවත්, එහෙත් එම චලනය ස්වභාවික සංසිද්ධියක් නොවන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි.

    එහිදී ඔහු පෙන්වා දුන්නේ "මේක ඇත්තටම භූ කම්පනයක් නෙමෙයි. එහෙම භූ කම්පනයක් වුණා නම් අපේ මධ්‍යස්ථාන 05ක් තියෙනවා...මේක සටහන් වෙලා තියෙන්නේ පල්ලෙකැලේ විතරයි. ඒ නිසා මේ ගැන විදිමත් පරීක්ෂණයක් සිදු කරනවා. එහෙම දෙයක් සිදු වෙනවා නම් අපිට කලින් දැනුවත් කරන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා ජනතාව බිය විය යුතු නෑ. මෑත කාලයේදී සමහරක් තැන්වල පොළව රත්වීමත් එක්ක නිවෙස්වල ටයිල් පිපිරීම් වගේ සිදුවීම් සිද්ධ වෙනවා. " යනුවෙනි.

    -Source Neth News-
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොරු බන්... සිරස උන්ට නිවුස් නැති උනාම මාර අමාරුවක් තියෙන්නේ..
     
    • Like
    Reactions: D_Mad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ගු ඇන් පි කාරයි සිරස නොබල වෙන මොකක් බලන්ඩද ඒකෙ විතරයි උන්ගෙ ගු ඇන් පි සිත සනසන්නෙ ටොන් පච දාල
    REDISODA IWAR
    බොරු බන්... සිරස උන්ට නිවුස් නැති උනාම මාර අමාරුවක් තියෙන්නේ..
     
    • Haha
    Reactions: hansitha0381