නුවර භූ චලනයක් වගේ ආවලු ද?

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඉතින් අපි ඉන්නෙත් ඔය හරිනේ අපේ හෙල්ලුනේ නෑ නේ

    ඊයේ රෑ 8.30 ට වගේ සීන් එක උනේ. අපේ ගෙවල් පැත්තට නම් ලෙසටම දැනුනා...

    දිගන, තෙල්දෙණිය, සෙනරත්වෙල, හාරගම, අනුරගම, මයිලපිටිය, තලාතුඔය, මාරස්සන වගේ වික්ටෝරියා ජලාශය අවට පිහිටි ප්‍රදේශ වල නිවෙස් වල සිටි අයට හොදින්ම කම්පන තත්ත්වය දැනිලා තියනවා.

    මේ තත්ත්වය බොහෝ විට වික්ටෝරියා ජලාශය නිසා ඇති වුන සිද්ධියක් වෙන්න පුළුවන්. මීට පෙරත් අවස්ථා 4-5 ක් විත ඔය විදියටම කම්පන තත්ත්වයක් ඇති උන බවට මට හොදටම මතකයේ තියනවා.

    අනික මට මතකයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යතුමෙක් අපේ ඉස්කෝලේ විද්‍යා දිනයට ඇවිත් කිව්වා මහවැලි කඩිනම් ව්‍යාපාරය මගින් ඉතා කෙටි කලකින් වික්ටෝරියා ජලාශය ජලයෙන් පුරවපු නිසා ජලාශයේ ජලය පොලව ඇතුලේ භු ස්ථර හරහා ගමන් කරලා භූ ස්ථර වෙනස් වෙද්දි මෙවැනි කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා. මට ඒ මහාචාර්‍යතුමාගේ නම නම් හරියටම මතක නෑ. ඒ දේශණය මම ඇහුවේ 2000 වර්ෂයේදී විතර. ඒ මහාචාර්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ වික්ටෝරියා ජලාශය වටා තියන මහනුවර - බදුල්ල රජ මාවත අනිවාර්යයනේම භාවිතයට ගත නොහැකි වන ලෙස ගිලා බැසීමකට ලක් වන බව. මෙම සිදුවීමත් එක්ක මගේ ගෙවල් ආසන්නව පිහිටි ප්‍රදේශ සම්බන්ධව කියපු ඒ දේශණයේ කරුණු නැවත මතකයට ආවා.

    වික්ටෝරියා ජලාශය නිසා අපේ ජන සමාජයට හොදක් වගේම ඒ අවට ප්‍රදේශවාසීන්ට යම් අවධානම් තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම මගේ මතකයත් එක්ක කිව්වොත් ජලාශය අවට තියන ගම්මාන වල ජල උල්පත් සිදී යාම සිද්ධ වෙලා ඒ දවස්වල ජලයෙන් පිරි ඉතිරී ගියපු ලිං සියල්ලම වාගේ අද භාවිතයට ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියනවා. අනික් කාරනය තමයි හාරගම වගේ ප්‍රදේශය වල දැන් තියෙන්නේ යාපනයේ තියන අධික වියලි දේශගුණික තත්ත්වයක්. ඉස්සර ඔය පැත්තේ පුදුම විදියට ජලය කදු වල ගල් වලින් පහලට ජලය රෑරා වැටුනේ.. හැම තැනම තිබුන දිය සීරාව දැන් නැත්තටම නැති වෙලා ගිහිල්ලා...

    මේ සදහා හේතු පහදන්න නම් හරියටම දන්නේ නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටික කාලෙකට කලින් නුවර පැත්තෙම ඔහොම එකක් උනා..රෑ 12.30න් පස්සෙ වගේ මතක හැටියට
    පොලොව හෙල්ලෙන එකනම් මීටර් උනේ නෑ නිදාගෙන හිටිය නිසා ඒත් ඇහැරුනාම ලොරියකින් පොඩි ගල් ලෝඩ් එකක් බානකොට එන වගේ ලොකු සද්දයක් ඇවිල්ල තප්පර ගානක් දෝන්කාරෙ වගේ තිබ්බ. :rolleyes2:
     
    • Like
    Reactions: XpressM

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊයේ රෑ 8.30 ට වගේ සීන් එක උනේ. අපේ ගෙවල් පැත්තට නම් ලෙසටම දැනුනා...

    දිගන, තෙල්දෙණිය, සෙනරත්වෙල, හාරගම, අනුරගම, මයිලපිටිය, තලාතුඔය, මාරස්සන වගේ වික්ටෝරියා ජලාශය අවට පිහිටි ප්‍රදේශ වල නිවෙස් වල සිටි අයට හොදින්ම කම්පන තත්ත්වය දැනිලා තියනවා.

    මේ තත්ත්වය බොහෝ විට වික්ටෝරියා ජලාශය නිසා ඇති වුන සිද්ධියක් වෙන්න පුළුවන්. මීට පෙරත් අවස්ථා 4-5 ක් විත ඔය විදියටම කම්පන තත්ත්වයක් ඇති උන බවට මට හොදටම මතකයේ තියනවා.

    අනික මට මතකයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යතුමෙක් අපේ ඉස්කෝලේ විද්‍යා දිනයට ඇවිත් කිව්වා මහවැලි කඩිනම් ව්‍යාපාරය මගින් ඉතා කෙටි කලකින් වික්ටෝරියා ජලාශය ජලයෙන් පුරවපු නිසා ජලාශයේ ජලය පොලව ඇතුලේ භු ස්ථර හරහා ගමන් කරලා භූ ස්ථර වෙනස් වෙද්දි මෙවැනි කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා. මට ඒ මහාචාර්‍යතුමාගේ නම නම් හරියටම මතක නෑ. ඒ දේශණය මම ඇහුවේ 2000 වර්ෂයේදී විතර. ඒ මහාචාර්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ වික්ටෝරියා ජලාශය වටා තියන මහනුවර - බදුල්ල රජ මාවත අනිවාර්යයනේම භාවිතයට ගත නොහැකි වන ලෙස ගිලා බැසීමකට ලක් වන බව. මෙම සිදුවීමත් එක්ක මගේ ගෙවල් ආසන්නව පිහිටි ප්‍රදේශ සම්බන්ධව කියපු ඒ දේශණයේ කරුණු නැවත මතකයට ආවා.

    වික්ටෝරියා ජලාශය නිසා අපේ ජන සමාජයට හොදක් වගේම ඒ අවට ප්‍රදේශවාසීන්ට යම් අවධානම් තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම මගේ මතකයත් එක්ක කිව්වොත් ජලාශය අවට තියන ගම්මාන වල ජල උල්පත් සිදී යාම සිද්ධ වෙලා ඒ දවස්වල ජලයෙන් පිරි ඉතිරී ගියපු ලිං සියල්ලම වාගේ අද භාවිතයට ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියනවා. අනික් කාරනය තමයි හාරගම වගේ ප්‍රදේශය වල දැන් තියෙන්නේ යාපනයේ තියන අධික වියලි දේශගුණික තත්ත්වයක්. ඉස්සර ඔය පැත්තේ පුදුම විදියට ජලය කදු වල ගල් වලින් පහලට ජලය රෑරා වැටුනේ.. හැම තැනම තිබුන දිය සීරාව දැන් නැත්තටම නැති වෙලා ගිහිල්ලා...

    මේ සදහා හේතු පහදන්න නම් හරියටම දන්නේ නෑ.

    මම ඉන්නේ ගගෙන් එහාපැත්තේ කැන්ඩොස් එක ගාව. මෙහෙට සීන් එක දැනුනේ නෑ
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මම ඉන්නේ ගගෙන් එහාපැත්තේ කැන්ඩොස් එක ගාව. මෙහෙට සීන් එක දැනුනේ නෑ

    අපේ පැත්තට නම් හොදටම දැනුනා... ලොකු ශබ්දයක් එක්ක දොංකාර දිලා සෙලවීමක් වගේ උනා. ඇත්තටම හිතාගන්න අමාරුයි මොකද වුනේ කියලා...
     
    • Like
    Reactions: lasankandy

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මොනවා වෙනවද දන් නැ තාක්ශනේ පට්ට දියුණුයි කියනවා මෙච්චර මිනිස්සු කියද්දී භූවිද්‍යා එකේ උන් කියනවා රස්නෙට ගෙවල් පුපුරළලු. හේතුව දන් නැ
    අර මොරගහකන්ද ජලාශය හදද්දීත් ඔහොම දේවල් වෙනඩ පුළුවන් කියලා ඒ කාලේ කිව්වා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    COLOMBO (News 1st) – මහනුවර, දිගන ප්‍රදේශයේ අද පෙරවරු 9.28 ට පමණ සුළු කම්පන තත්ත්වයක් සිදු ව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

    18 Nov, 2020 | 9:57 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    COLOMBO (News 1st) – මහනුවර, දිගන ප්‍රදේශයේ අද පෙරවරු 9.28 ට පමණ සුළු කම්පන තත්ත්වයක් සිදු ව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

    18 Nov, 2020 | 9:57 AM
    මොකක් හරි විනාසයක පෙර ලකුණු ද? ජලාශ වල අවුලක් වෙනවද දන්නෙ නැහැ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    ..... වික්ටෝරියා ජලාශය වටා තියන මහනුවර - බදුල්ල රජ මාවත අනිවාර්යයනේම භාවිතයට ගත නොහැකි වන ලෙස ගිලා බැසීමකට ලක් වන බව. ....

    ඊයේ රෑ 8.30 ට වගේ සීන් එක උනේ. අපේ ගෙවල් පැත්තට නම් ලෙසටම දැනුනා...

    දිගන, තෙල්දෙණිය, සෙනරත්වෙල, හාරගම, අනුරගම, මයිලපිටිය, තලාතුඔය, මාරස්සන වගේ වික්ටෝරියා ජලාශය අවට පිහිටි ප්‍රදේශ වල නිවෙස් වල සිටි අයට හොදින්ම කම්පන තත්ත්වය දැනිලා තියනවා.

    මේ තත්ත්වය බොහෝ විට වික්ටෝරියා ජලාශය නිසා ඇති වුන සිද්ධියක් වෙන්න පුළුවන්. මීට පෙරත් අවස්ථා 4-5 ක් විත ඔය විදියටම කම්පන තත්ත්වයක් ඇති උන බවට මට හොදටම මතකයේ තියනවා.

    අනික මට මතකයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යතුමෙක් අපේ ඉස්කෝලේ විද්‍යා දිනයට ඇවිත් කිව්වා මහවැලි කඩිනම් ව්‍යාපාරය මගින් ඉතා කෙටි කලකින් වික්ටෝරියා ජලාශය ජලයෙන් පුරවපු නිසා ජලාශයේ ජලය පොලව ඇතුලේ භු ස්ථර හරහා ගමන් කරලා භූ ස්ථර වෙනස් වෙද්දි මෙවැනි කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා. මට ඒ මහාචාර්‍යතුමාගේ නම නම් හරියටම මතක නෑ. ඒ දේශණය මම ඇහුවේ 2000 වර්ෂයේදී විතර. ඒ මහාචාර්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ වික්ටෝරියා ජලාශය වටා තියන මහනුවර - බදුල්ල රජ මාවත අනිවාර්යයනේම භාවිතයට ගත නොහැකි වන ලෙස ගිලා බැසීමකට ලක් වන බව. මෙම සිදුවීමත් එක්ක මගේ ගෙවල් ආසන්නව පිහිටි ප්‍රදේශ සම්බන්ධව කියපු ඒ දේශණයේ කරුණු නැවත මතකයට ආවා.

    වික්ටෝරියා ජලාශය නිසා අපේ ජන සමාජයට හොදක් වගේම ඒ අවට ප්‍රදේශවාසීන්ට යම් අවධානම් තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම මගේ මතකයත් එක්ක කිව්වොත් ජලාශය අවට තියන ගම්මාන වල ජල උල්පත් සිදී යාම සිද්ධ වෙලා ඒ දවස්වල ජලයෙන් පිරි ඉතිරී ගියපු ලිං සියල්ලම වාගේ අද භාවිතයට ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියනවා. අනික් කාරනය තමයි හාරගම වගේ ප්‍රදේශය වල දැන් තියෙන්නේ යාපනයේ තියන අධික වියලි දේශගුණික තත්ත්වයක්. ඉස්සර ඔය පැත්තේ පුදුම විදියට ජලය කදු වල ගල් වලින් පහලට ජලය රෑරා වැටුනේ.. හැම තැනම තිබුන දිය සීරාව දැන් නැත්තටම නැති වෙලා ගිහිල්ලා...

    මේ සදහා හේතු පහදන්න නම් හරියටම දන්නේ නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    අද දවසේ මොකක්හරි අවුලක් ඇති !!! මහී කාන්තාව අකම්පාල වෙලා !!!

    හොදට තිබුණු රටක් ...අපි වැටිච්ච තැනක් !!
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අද දවසේ මොකක්හරි අවුලක් ඇති !!! මහී කාන්තාව අකම්පාල වෙලා !!!

    හොදට තිබුණු pakshayak ...අපි වැටිච්ච තැනක් !!
    Lokuwata watune nane 3% ithuru 😜😜😍😍😜😜😜