Ethakota ITN, Hiru?සිරස breaking news මවනවා.

ඉතින් අපි ඉන්නෙත් ඔය හරිනේ අපේ හෙල්ලුනේ නෑ නේ
ඊයේ රෑ 8.30 ට වගේ සීන් එක උනේ. අපේ ගෙවල් පැත්තට නම් ලෙසටම දැනුනා...
දිගන, තෙල්දෙණිය, සෙනරත්වෙල, හාරගම, අනුරගම, මයිලපිටිය, තලාතුඔය, මාරස්සන වගේ වික්ටෝරියා ජලාශය අවට පිහිටි ප්‍රදේශ වල නිවෙස් වල සිටි අයට හොදින්ම කම්පන තත්ත්වය දැනිලා තියනවා.
මේ තත්ත්වය බොහෝ විට වික්ටෝරියා ජලාශය නිසා ඇති වුන සිද්ධියක් වෙන්න පුළුවන්. මීට පෙරත් අවස්ථා 4-5 ක් විත ඔය විදියටම කම්පන තත්ත්වයක් ඇති උන බවට මට හොදටම මතකයේ තියනවා.
අනික මට මතකයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යතුමෙක් අපේ ඉස්කෝලේ විද්‍යා දිනයට ඇවිත් කිව්වා මහවැලි කඩිනම් ව්‍යාපාරය මගින් ඉතා කෙටි කලකින් වික්ටෝරියා ජලාශය ජලයෙන් පුරවපු නිසා ජලාශයේ ජලය පොලව ඇතුලේ භු ස්ථර හරහා ගමන් කරලා භූ ස්ථර වෙනස් වෙද්දි මෙවැනි කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා. මට ඒ මහාචාර්යතුමාගේ නම නම් හරියටම මතක නෑ. ඒ දේශණය මම ඇහුවේ 2000 වර්ෂයේදී විතර. ඒ මහාචාර්යතුමා වැඩිදුරටත් කියා සිටියේ වික්ටෝරියා ජලාශය වටා තියන මහනුවර - බදුල්ල රජ මාවත අනිවාර්යයනේම භාවිතයට ගත නොහැකි වන ලෙස ගිලා බැසීමකට ලක් වන බව. මෙම සිදුවීමත් එක්ක මගේ ගෙවල් ආසන්නව පිහිටි ප්‍රදේශ සම්බන්ධව කියපු ඒ දේශණයේ කරුණු නැවත මතකයට ආවා.
වික්ටෝරියා ජලාශය නිසා අපේ ජන සමාජයට හොදක් වගේම ඒ අවට ප්‍රදේශවාසීන්ට යම් අවධානම් තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම මගේ මතකයත් එක්ක කිව්වොත් ජලාශය අවට තියන ගම්මාන වල ජල උල්පත් සිදී යාම සිද්ධ වෙලා ඒ දවස්වල ජලයෙන් පිරි ඉතිරී ගියපු ලිං සියල්ලම වාගේ අද භාවිතයට ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියනවා. අනික් කාරනය තමයි හාරගම වගේ ප්‍රදේශය වල දැන් තියෙන්නේ යාපනයේ තියන අධික වියලි දේශගුණික තත්ත්වයක්. ඉස්සර ඔය පැත්තේ පුදුම විදියට ජලය කදු වල ගල් වලින් පහලට ජලය රෑරා වැටුනේ.. හැම තැනම තිබුන දිය සීරාව දැන් නැත්තටම නැති වෙලා ගිහිල්ලා...
මේ සදහා හේතු පහදන්න නම් හරියටම දන්නේ නෑ.
මම ඉන්නේ ගගෙන් එහාපැත්තේ කැන්ඩොස් එක ගාව. මෙහෙට සීන් එක දැනුනේ නෑ
මොකක් හරි විනාසයක පෙර ලකුණු ද? ජලාශ වල අවුලක් වෙනවද දන්නෙ නැහැ?COLOMBO (News 1st) – මහනුවර, දිගන ප්‍රදේශයේ අද පෙරවරු 9.28 ට පමණ සුළු කම්පන තත්ත්වයක් සිදු ව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.
18 Nov, 2020 | 9:57 AM
................අයෙත් පාරක් ඊයේ රෑ 8.30 ට වගේ සීන් එක උනේ. අපේ ගෙවල් පැත්තට නම් ලෙසටම දැනුනා...
දිගන, තෙල්දෙණිය, සෙනරත්වෙල, හාරගම, අනුරගම, මයිලපිටිය, තලාතුඔය, මාරස්සන වගේ වික්ටෝරියා ජලාශය අවට පිහිටි ප්‍රදේශ වල නිවෙස් වල සිටි අයට හොදින්ම කම්පන තත්ත්වය දැනිලා තියනවා.
මේ තත්ත්වය බොහෝ විට වික්ටෝරියා ජලාශය නිසා ඇති වුන සිද්ධියක් වෙන්න පුළුවන්. මීට පෙරත් අවස්ථා 4-5 ක් විත ඔය විදියටම කම්පන තත්ත්වයක් ඇති උන බවට මට හොදටම මතකයේ තියනවා.
අනික මට මතකයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යතුමෙක් අපේ ඉස්කෝලේ විද්‍යා දිනයට ඇවිත් කිව්වා මහවැලි කඩිනම් ව්‍යාපාරය මගින් ඉතා කෙටි කලකින් වික්ටෝරියා ජලාශය ජලයෙන් පුරවපු නිසා ජලාශයේ ජලය පොලව ඇතුලේ භු ස්ථර හරහා ගමන් කරලා භූ ස්ථර වෙනස් වෙද්දි මෙවැනි කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා. මට ඒ මහාචාර්යතුමාගේ නම නම් හරියටම මතක නෑ. ඒ දේශණය මම ඇහුවේ 2000 වර්ෂයේදී විතර. ඒ මහාචාර්යතුමා වැඩිදුරටත් කියා සිටියේ වික්ටෝරියා ජලාශය වටා තියන මහනුවර - බදුල්ල රජ මාවත අනිවාර්යයනේම භාවිතයට ගත නොහැකි වන ලෙස ගිලා බැසීමකට ලක් වන බව. මෙම සිදුවීමත් එක්ක මගේ ගෙවල් ආසන්නව පිහිටි ප්‍රදේශ සම්බන්ධව කියපු ඒ දේශණයේ කරුණු නැවත මතකයට ආවා.
වික්ටෝරියා ජලාශය නිසා අපේ ජන සමාජයට හොදක් වගේම ඒ අවට ප්‍රදේශවාසීන්ට යම් අවධානම් තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම මගේ මතකයත් එක්ක කිව්වොත් ජලාශය අවට තියන ගම්මාන වල ජල උල්පත් සිදී යාම සිද්ධ වෙලා ඒ දවස්වල ජලයෙන් පිරි ඉතිරී ගියපු ලිං සියල්ලම වාගේ අද භාවිතයට ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියනවා. අනික් කාරනය තමයි හාරගම වගේ ප්‍රදේශය වල දැන් තියෙන්නේ යාපනයේ තියන අධික වියලි දේශගුණික තත්ත්වයක්. ඉස්සර ඔය පැත්තේ පුදුම විදියට ජලය කදු වල ගල් වලින් පහලට ජලය රෑරා වැටුනේ.. හැම තැනම තිබුන දිය සීරාව දැන් නැත්තටම නැති වෙලා ගිහිල්ලා...
මේ සදහා හේතු පහදන්න නම් හරියටම දන්නේ නෑ.
Lokuwata watune nane 3% ithuruඅද දවසේ මොකක්හරි අවුලක් ඇති !!! මහී කාන්තාව අකම්පාල වෙලා !!!
හොදට තිබුණු pakshayak ...අපි වැටිච්ච තැනක් !!