Questions නුවර මෙහෙම තැනක් තියනවද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    353
    63
    අපි පාවිච්චි කරන electronics සල්ලිවලට ගන්න තැනක්?

    ඒ කිව්වේ smartphone, headset, laptop වගේ?
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    උකස් බඩු ගන්න තැන් වලින් සල්ලි වලටත් ගන්නවා.. තුට්ටු දෙකට හැබැයි
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,198
    8,336
    113
    DS සේනානායක වීදිය, EL සේනානායක වීදි වල phone කඩවල් වලින් පාවිච්චි කරපු phone ගන්නවා.
    Headset නම් බැරිවෙයි.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    අලිමුඩුක්කුව, පේරා උඩ පාර, train station road එකේ පෙට්ටි කඩ complex