උබලා කියන්නේ ඔය උඩම ඉන්න එවුන්ගෙ චන්ද පදනම රනිලාට එන් නැ කියලද
Ow Ponnyo Ai mokada? Ranil Sir ta Support Hamotama chande tiyenawa ilaga para.කෙහෙළිය රබුක්වැල්ල ට චන්ද පදනමක් තියනවද ?

රනිල්ට එක ඡන්ද කොඨාශයක් දිනන්න බැහැ ..... රනිල් 3උබලා කියන්නේ ඔය උඩම ඉන්න එවුන්ගෙ චන්ද පදනම රනිලාට එන් නැ කියලද
View attachment 237302
මෙම පරාග්‍රායෙහි ප්‍රධාන අදහස වනුයේ තිදෙනෙකුගේ දේශපාලන අභිලාෂයන් සහ ඔවුන්ගේ වර්තමාන තත්ත්වය විවරණය කිරීමයි. නාමල්, සජිත්, සහ රනිල්ගේ දේශපාලන අරමුණන් පිළිබඳව මෙහි කතා වේ. ඔවුන් සියලු දෙනාම අනුර ජනාධිපති වන අවස්ථාවක බිය වන බවත්, එය ජනාධිපතිවරණයේ විශාල වෙනසක් බවත් පවසයි.ඇත්ත කතාව මේකයි.නාමල් දන්නව ඌ ඉවරයි කියල.උගෙ තාත්ත මහින්ද රාජපක්ෂ.මිනිහා පොල් ගාපු මිනිහෙක් නෙවේනෙ.එක මැතිවරණ ප්‍රචාරණයක රොද බඳින මිනිස්සු පොදිය දැක්කම මහින්දටම හිතාගන්න පුලුවන් කවුද ජනපති කියල.මොළය දන්නව ඒක.ඒත් හදවත පිළිගන්න කැමති නෑ ඒක.
සජිතුත් දන්නව ඌත් ඉවරයි කියල.උගෙත් හදවත පිළිගන්න කැමති නෑ ඒක.ඌ හදන්නෙ ගිය සැරේ ගෝඨගෙන් යාන්තම් බේරගත්‍ත ආසන ටික මේ සැරේ කෝමහරි බේරගන්න.ඒත් ඒක ලේසි වෙන්නෙ නෑ.ගිය සැරේ සජිත් ගත්ත ගොඩක් seats මේ සැරේ අනුර ගන්නෙ.
රනිල් කියන්නෙ වෙනම ඩයල් එකක්.ඌ මේ ජනාධිපතිවරණය plan කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් රට භාරගත්ත වෙලේ.ඌ කල්පනා කරා උගෙ contacts එක්ක ණය ටිකක් අරන් ඒවයෙන් කිරිපිටි,ගෑස්,තෙල් ගෙනල්ල පෝලිම් නැති කරල දාපුවම මිනිස්සු ඒකම හේතු කරගෙන උට ඡන්දෙ දෙයි කියලා.ඌ එදා රට ගත්තෙත් ඔය කතාව කියල ඡන්දෙ ගන්නමයි.යකෝ කිරිපිටි,ගෑස්,තෙල් කියන්නෙ රටක මූලික දේවල්.මොකෝ අපි අර ගෝඨා රටට කෙළින්න කලින් ඒවා නැතුවයැ ජීවත් උනේ.ඉතින් බං ඒව තිබ්බ කියල අපි උඩ පැන පැන නටන්න ඕන නෑ.ඌ දැන් "පුලුවන් ශ්‍රී ලංකා"ගගා වැළලෙනවා.යකෝ ඌ අවුරුදු 46ක් තිස්සෙ පාර්ලිමේන්තුව ඇතුළෙ.ඔය පුළුවන් කියන එකාට අර අවුරුදු 46දි බැරිවුණේ ඇයි???දැන්ද උට රට හදන්න හිතිල තියෙන්නෙ.ඌ තමයි දේශපාලන ඉතිහාසෙ හිටපු සුපිරිම අණ්ඩයා.ඌත් දන්නවා අනුර දිනල ඉවරයි කියල.උගෙ හදවතත් ඒක පිළිගන්නවා.ඒත් ඌ මේ අන්තිම දවස් තුන හතරෙ හරි try කරන්නෙ.තව 1 ඡන්දයක් හරි උගෙ පැත්තට ගන්න.උට තරඟෙ තියෙන්නෙ අනුර එක්ක නෙවෙයි.සජිත් එක්ක.
පොදු කතාව
මේ 3න්ගොල්ලොම බයයි අනුර ජනාධිපති වෙනවට.හේතුව???මෙච්චර කල් ගියෙදේශපාලනයක්.ඒත් මේ සැරේ ඒක
වෙනවා.මාරම වෙනසක්.අර නිල්කාරයො කොළකාරයින්ව රකිනවා.කොළකාරයො නිල්කාරයින්ව රකිනව.ඒත් මේ එන කෙනා ඒ කිසිම කෙනෙක්ව රකින්න් බලාගෙන එන්නෙ නෑ.ඒකයි කට්ටිය මෙච්චරටම බය අනුර ජනාධිපති වෙනවට.ඒත් කරන්න දෙයක් නෑ.ඒක වෙලා ඉවරයි.sure නැත්තං 22 ප්‍රතිඵල බලන්නකෝ.කවුරු කැමති උනත් අකමැති උනත් අනුර ජනාධිපති වෙනවමයි.දැනටම වෙලා ඉවරයි.එච්චරයි.මේක කියෙව්වට පස්සෙවත් මෝඩ අදහසක් තිබ්බ එකෙක්ට හරි ඒ මෝඩ අදහස අතඇරලා හරි තීරණයක් ගන්න සිතක් පහළ වේවායි ප්‍රාර්ථනා කරනව.ඒවයෙන් වැඩක් නෑ මාලිමාවට කෝටියක්
.
නුවර මම දන්න උන් ඉන්නවා වාසගමට චන්දෙ දාන, උන් බලන්නේ කුලේ අමුණුගමලා රත්වත්තෙලා දිනනවා ලොවෙත්
ochchara enne na. samahara minissu handbill bedanna giya ayatath nondiya dala thibuna UNP ekath ekka yaddi. anika oke uda hitapu unwa dan minissunta penna be corona walin passe una dewal hindaඋබලා කියන්නේ ඔය උඩම ඉන්න එවුන්ගෙ චන්ද පදනම රනිලාට එන් නැ කියලද
View attachment 237302