නුවර වැක්සින් එක ගහනවද?

Martin Garrix

Active member
  • Sep 3, 2018
    122
    89
    28
    මේ දවස් වල නුවර හොස්පිටල් එකේ වැක්සින් එක ගහනවද 30න් අඩු අයට? form අනන් මනන් මොකුත් නෑ. යන ඕනේ කෙනෙක්ට විදිනවද කියලා දැනගන්න ඕනේ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බ්‍රදර්ස් හෙට kandy ගොඩක් තැන් වල office ID, Campus ID පෙන්නලා vaccine එක ගහගන්න පුලුවන්. ඔයාලගෙ gs ට call එකක් දීලා අහලා බලන්න.
     
    • Like
    Reactions: Mr.Tony_Stark

    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    බ්‍රදර්ස් හෙට kandy ගොඩක් තැන් වල office ID, Campus ID පෙන්නලා vaccine එක ගහගන්න පුලුවන්. ඔයාලගෙ gs ට call එකක් දීලා අහලා බලන්න.
    Meka sure da machan?
    yes.man eye hahuwa
    Machan poddak kiyapanko kohomada wade une kiyala. Kothaninda gahanne? Mn gawa tiyenne office letter ekai id ekai witarai. Ekata puluwanda gahanna
     
    • Like
    Reactions: Mr.Tony_Stark

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    Vaccine eka gahuwada?
    na ban gs ta call kala pora qwa ehema set ekkata gahuwa kiyala. aye parak tawa set ekkata gahanwa qwa ethakota danun denam qwa

    poddak MOH ekata call karala balanna ethanin puluwan wei kiyalth qwa
    ------ Post added on Aug 6, 2021 at 6:01 PM