ඔව් ලන්කාවේ වැව් වලට පිරානා මාලු හිටන් දාලා සක්කිලිට්රිපක් ගිහින් සැපේ ඇලක නාලත් ඉවරයි![]()
ඔව් ඕයි දැක්කනෙ ටැංකි සුද්දොන්ගෙන් උන විනාසෙ.. මුන් ඊට හපන්..වැව් මාලු ඔක්කොම වඳ වෙලා ගිහින් දැන්.@Solo Rider පරිසර පද්දතිය සම්පූර්නයෙන් ඉවරයි .ගොන් බයියෝ මොන්ස්ටර් ෆිශ් ඇති කරන්න කියලා ගෙනත් ටික කාලෙකින් උන් ලොකු උනාම කන්න දෙන්න මස් දෙන්න බැරිඋනාම උන්ව ගෙනත් අනේ පවුනේ කියලා ගගකට හරි වැවකට දානවා.ඊට පස්සේ උන්ට ස්වභාවික විලෝපිකයෝ නැති නිසා උන් ඉන්න දේශිය මාලු ඔක්කොම මරාගෙන කාලා ශ්‍රීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා.
විදුලි ආදා විතරයි තව අඩු.. ඌත් මිරිදිය ජලාසෙකට දැම්ම දවසට සැප තමයි..ට්‍රිපක් ගිහින් සැපේ ඇලක නාලත් ඉවරයි![]()
U moko awla?විදුලි ආදා විතරයි තව අඩු.. ඌත් මිරිදිය ජලාසෙකට දැම්ම දවසට සැප තමයි..
gota ge advisor uba neda?මුන් ව කන්න මිනී මෝරු වැව් වලට දාමු.
@Solo Rider පරිසර පද්දතිය සම්පූර්නයෙන් ඉවරයි .ගොන් බයියෝ මොන්ස්ටර් ෆිශ් ඇති කරන්න කියලා ගෙනත් ටික කාලෙකින් උන් ලොකු උනාම කන්න දෙන්න මස් දෙන්න බැරිඋනාම උන්ව ගෙනත් අනේ පවුනේ කියලා ගගකට හරි වැවකට දානවා.ඊට පස්සේ උන්ට ස්වභාවික විලෝපිකයෝ නැති නිසා උන් ඉන්න දේශිය මාලු ඔක්කොම මරාගෙන කාලා ශ්‍රීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා.
ඔව් ඕයි දැක්කනෙ ටැංකි සුද්දොන්ගෙන් උන විනාසෙ.. මුන් ඊට හපන්..වැව් මාලු ඔක්කොම වඳ වෙලා ගිහින් දැන්.
දන්නේ නැති.හින්දා අහන්නේ. මුන් මිනිස්සු කන්න එනවා ද?U moko awla?
gota ge advisor uba neda?
මුන් ව කන්න මිනී මෝරු වැව් වලට දාමු.
