නුවර සිංහලුන්ට තහනම් කාලේ.....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බලපන් සිංහලු ඇත්තෙම නෑ වගේ මේ පින්තුර දෙකේ.. සුද්දෝ ගොඩක් ඉන්නේ... ඒ කාලේ සිංහලු වැඩිය එලි බහින්නේ නැතුව ඇති නේද මුන්ට බයේ??

    වර්ෂ 1911-1913 අතර පින්තුර දෙකක්....


    @001flyD @poopoo
    df-lb-0000400.jpg



    df-lb-0000401.jpg


    සුම් කරපු කොටසක්.....
    asa.jpg
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පින්තුරේ කළු සුදු නිසා සුද්දෝ කවුද අනාත සිංහලු කවුද කියලා අදුනගන්න බෑ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒම බයක් නෑ
    ඔය පැත්තෙ සිංහලු යන්නෙ නෑ විශේෂ උවමනාවක් ඇරෙන්ඩ. ආන්ඩුවෙ කන්තෝරුනෙ තියෙන්නෙ
    50m මෙහයින් වගේ තමයි සිංහලු ලගින කඩපිල් තියෙන්නෙ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    උඹේ මුත්ත තමා නුවර සුද්දට පුක දුන්නේ..උඹේ ජාන වලම ඒක තියෙන්නේ ඒකනේ. 🤣🤣
    උඹ මික්ස් නැද්ද 😂 පවුලේ උන් හුකලාද ඉපදිලා තියෙන්නේ පරම්පරාවම 😂
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    බලපන් සිංහලු ඇත්තෙම නෑ වගේ මේ පින්තුර දෙකේ.. සුද්දෝ ගොඩක් ඉන්නේ... ඒ කාලේ සිංහලු වැඩිය එලි බහින්නේ නැතුව ඇති නේද මුන්ට බයේ??

    වර්ෂ 1911-1913 අතර පින්තුර දෙකක්....


    @001flyD @poopoo
    df-lb-0000400.jpg



    df-lb-0000401.jpg
    Oya padipela thaama thiyanwa
    (Renovate karala)
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උඹ මික්ස් නැද්ද 😂 පවුලේ උන් හුකලාද ඉපදිලා තියෙන්නේ පරම්පරාවම 😂

    අපි මේකේ උඹ වගේ උන්ට පුක දෙන්නේ නෑනේ..උඹ බුද්ධාගමටත් අපහාස කරනවනේ මේකේ..
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    අපි මේකේ උඹ වගේ උන්ට පුක දෙන්නේ නෑනේ..උඹ බුද්ධාගමටත් අපහාස කරනවනේ මේකේ..
    කොහෙද අපහාස කරේ? සිවුර දාගන පිස්සු කෙලින උන්ටනම් හාමුදුරුවෝ කියන්නේ නැ කොහොමත් 😂 හරියට ධර්මය තර්ක කරලා ඇති මේකේ ඕනේ තරම් මම. අනික මට 100% sure උඹට වැඩියනම් හොඳට ජිවත් වෙන එකෙක් මම 😂
     
    • Like
    Reactions: War Fighter

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොහෙද අපහාස කරේ? සිවුර දාගන පිස්සු කෙලින උන්ටනම් හාමුදුරුවෝ කියන්නේ නැ කොහොමත් 😂 හරියට ධර්මය තර්ක කරලා ඇති මේකේ ඕනේ තරම් මම. අනික මට 100% sure උඹට වැඩියනම් හොඳට ජිවත් වෙන එකෙක් මම 😂

    ඒක තමා වෙන රටකට පැනගන්න බැරුව දඟලන්නේ..මොනා නැතත් ලොකුකමනම් තියෙනවා නුවර පරයොන්ගෙ 🤣🤣
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය ඉන්නේ බං රික්ෂෝ කරත්ත දක්කන ගමන්...
    උන් කීප දෙනෙක් විතරයි. වැඩිපුර ඉන්නේ සුද්දෝ..
    පින්තුරේ කළු සුදු නිසා සුද්දෝ කවුද අනාත සිංහලු කවුද කියලා අදුනගන්න බෑ
    පින්තුරේ හොදට සුම් කරලා බැලුවම කියන්න පුළුවන් සුද්දෝ ඉන්නේ කියල වැඩිපුර. කළු සුදු පින්තුර වල සිංහල කළුම කළු පාටයි
    asa.jpg

    Oya padipela thaama thiyanwa
    (Renovate karala)
    දාපන්කෝ පොටෝ එකක්.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    දැනුත් වියලි කලාපෙන් නුවර ටියුෂන් එන එවුනුයි, ලෝභ ෂුද්දොයි තමයි ඉන්නේ ඔය හරියේ :oo:

    අපිනම් ඔය පැත්තට යන්නේ නැහැ
    කපුටෝ සාල්ලෙක ලාලා ඔලුවට බානවා වැව රවුම වටේට
     
    • Like
    • Sad
    Reactions: NRTG and sahan50

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    අඩුකුලේ සිංහලු වදින්නෙ නෑ කැමරාව ඒ අයි තාක්ශනයෙන් ෆිල්ටර් කරලා පොටෝ එක ගහලා තියෙන්නෙ.
     
    • Haha
    Reactions: NRTG