නුවර සිංහලුන්ට තහනම් කාලේ.....

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    උන් කීප දෙනෙක් විතරයි. වැඩිපුර ඉන්නේ සුද්දෝ..

    පින්තුරේ හොදට සුම් කරලා බැලුවම කියන්න පුළුවන් සුද්දෝ ඉන්නේ කියල වැඩිපුර. කළු සුදු පින්තුර වල සිංහල කළුම කළු පාටයි
    asa.jpg


    දාපන්කෝ පොටෝ එකක්.
    49512322.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දැනුත් වියලි කලාපෙන් නුවර ටියුෂන් එන එවුනුයි, ලෝභ ෂුද්දොයි තමයි ඉන්නේ ඔය හරියේ :oo:

    අපිනම් ඔය පැත්තට යන්නේ නැහැ
    කපුටෝ සාල්ලෙක ලාලා ඔලුවට බානවා වැව රවුම වටේට
    අපි නම් කියන්නේ හිම කියලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    වැඩි වෙනසක් නෑ නේ බන්..



    දැක්ක උ දාල තිබ්බ මේ පාර අඅනාත නිවාසෙට උදවු කරන්න එනවා කියල අලුත් අව්රුද්දෙ..
    අනුරාදයට මොනව හරි කරල දෙන්න කියපන්