Thilakawarana eke senagada BN.. Lagadi Nuwara patte enta kiyala inne...
මේ වීකෙන්ඩ් එකේ නුවර සිංහල කඩ වලට hodai වගේ අපේ අවුන්ට මොලේ ඇවිත්
ගොඩක් අවුන් සිංහල ඒවගෙන් විතරයි ඇදුම් ගන්නේ,දැන් තමා මේක අපේ සිංහල අලුත් අවුරුද්ද උනේ
![]()
sunday winadi 45k withara hitiya traffic wadi wela e hariye. balddi thilakawardhana eka nisa
මුන්ට පිස්සුද බන් ?? අඩු කුලේ අවුන්ගේ ඒවාට යන්නේ නෙ කියලා රෙප් කපලා , කුලේ පස්සේ බලාගමු ඉස්සෙල්ල ජාතිය වත් බෙරගනින්කෝ පස්සේ කුලේට රණ්ඩු වෙමු, මරා ගමු
කපපු එකාට කියන්නේ රෙප් ටික ඔක්කොම කපපන් බන් ඕක නැති උනාට මට ඇති වෙඩක් නැ


EMINƎM;23047900 said:macho nuwara town eke kanna kadayak kypnko. sinhala. ganan normal ekak
සිරි රම්‍යා
sinhala hotalaya kiyala ekak thiyanwa neda kcc eka kittuwa uda thattuwe kanta thiyenne.. eka hoda nadda bn..