නුවර සිට දෙහිවලට help

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අන්නේකයි අද ගමන පෝස්පෝන් කරා අනිද්දට.. තත්වෙ බලල යන්නෙ නැත්තන් එන්න වෙන් නෑ
    ada 27 and 28 kochchi naa mam hithanne hariyata,.... poddak hoyala waren mokak hari strike ekak thiyenawa.... 17 tamai bus walin enawa nam,,, train enawa nam kotuwen bessa, moratuwa panadura paththata yana mokak hari bus ekak ganin bn... station eka issaraha ona taran bus enawa winadiyen winadiyata....
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ada 27 and 28 kochchi naa mam hithanne hariyata,.... poddak hoyala waren mokak hari strike ekak thiyenawa.... 17 tamai bus walin enawa nam,,, train enawa nam kotuwen bessa, moratuwa panadura paththata yana mokak hari bus ekak ganin bn... station eka issaraha ona taran bus enawa winadiyen winadiyata....
    ඒකතමයි මචෝ මාත් බැලුවේ. කොටුවට එනකන් ට්‍රේන් එකේ ඇවිත් එතනින් බස් එකක එල්ලුනානම් හරි වගේ. හෙටනම් ස්ට්‍රයික් අනිද්දත් ඇදුනොත් බඩුම තමා. ප්‍රශ්නයක් උන් නැත්තන් එච්චරයි නැත්තන් curfew වත් දායි. :(