Kurunegala to maharagama

nethumshan

Well-known member
  • May 27, 2017
    2,697
    2,176
    113
    බස් එකේ යන්න ලෙසි විදිය මොකක්ද? කොටුවට ගිහින් යන එකද නැත්නම් ඊට කලින් විදියක් තියෙනවද?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,633
    10
    3,230
    113
    ගම්පහ ට ඇවිල්ලා මාකුඹුර හයිවේ නැවතුම්පොළට ටිකට් ගන්න. මාකුඹුර ඉදලා විනාඩි පහලවේ දුර.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    Including above highway buses
    අපේක්ෂා රෝහලට යන බසුත්තියනවා. උදාහරණයක් . ඔයාට උදේ 6 15 වෙද්දී වාරියපොළ ට එන්න පුලුහන් නම් අනුරාධපුර මහරගම බස් එකක් එනවා ඇතුල් පාරවල් වලින් යන්නෙ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    පාන්දර 4.45ට හෝ 5ට කුරුණෑගල මහරගම බස් එකක් තියෙනවා වගේ මතකයි.
     

    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    hariyatama pandara 5 ta yanawa bus eka anuradhapura - maharagama ude 5 wenakota avith hitiyanam goda