ඇත්ත. කාටවත් හිංසා කරලා ජාතිය ආරක්ෂා කිරීමක් වෙන් නැ. ඒක උඩ බලන් කෙල ගහගන්නවා වගේ වැඩක්.
හැම මුස්ලිම් මිනිහමත් නරක එකෙකුත් නෙවෙයි.
කොහොම උනත් කොන්ද පන නැති නායකත්වය මිනිස්සුන්ගේ කටවල් වහල මේවා නැති කරන්න හදන එකනං අසාර්ථකයි කියන්න ඕනේ. මිනිස්සුන්ට පැහැදිලි උත්තරයක් නැති හන්ද තමයි මෙහෙම වෙලා තියෙන්නේ.
ඇත්තටම සිංහල ජාතිය ගොඩ නගන්න ඕනේ නං ඒක කරන්න ඕනේ industry, business වගේ පැතිවලින් මිනිස්සුන්ට අත හිත දීල සංවර්ධනය කරන එක. practically ඒවා නොකර බොරුවට ප්‍රශ්නේ ගැන කතා කරන චම්පික වගේ අය උනත් මේවට වක්‍රාකාරව හරි වගකියන්න ඕනේ... නැෂනල් ඇඳන් සිංහල ජාතිය වෙනුවෙන් පෙනී හිටිය කිව්වට කිසිම දෙයක් නොකර අපේ ජාතිය නොදියුණු තත්වෙක එකම තැන පල් වෙනවා හැමදාම. ඒත් මුස්ලිම් ඇමතිලා බැනුම් මැද්දේ කැලේ කපල හරි එයාලගේ මිනිස්සු පදිංචි කරනවා. අන්න ඒක තමයි මිනිස්සුන්ගේ තරහවට, මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියා වලට හේතුව.
ඒ තත්වෙට වැටුනම මහසෝන් වගේ group හදාහන්න එක පුදුම වෙන්න දෙයක් නැනේ. හරි නායකත්වයක් නොදී, රටට කිසිම සංවර්ධනයක් නොකර, බොරු wifi බයිල ගහන නායකයෝ කියාගන්න අයගේ වැරැද්ද මේක... ඔය video වල ගහන්න plan කරන අය ඇත්තටම ජාතියට ආදරේ මිනිස්සු. ඒත් ඒ මිනිස්සුන්ට ප්‍රශ්නේ තේරුන් අරන් සාමකාමිව හරි උත්තරේ හොයාගන්න ඔලුවක් නැ. තෙරුන් කරන්න නායකත්වයකුත් නැ... ගහපු අය හෙව්වට වැඩක් නැ ඉතින්.