වෙන්න ඇති..දොර තියෙන්නේ බෝගම්බර වැවේ දූපතේ කියල කියන්නේ . අනික් කෙලවර කැලේ .. ඕක බොරු කතාවක් වෙන්න පුළුවන් .. පරණ පොත් වල තියනවා ලු එහෙම සීන් එකක්
දොර වැවේ තියෙන්න විදිහක් නෑ බන්. දොර ඇත්තේ මාලිගාවේ ඇතුලේ මයි . මොකද උඩවත්ත කැලේ තියෙන්නේ මාලිගාවේ පිටිපස්සේ හින්ද. ඕක වැව මැද ගැහුවොත් උඩවත්ත කැලේට පැනල යන්න හෙන ගේමක් දෙන්න වෙනවා එක මම කිවේ