නුවර හුස්ම.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    වායු දුෂණ මාපක වල ඉහල අගයක් පෙන්නුම් කරනා මහනුවර නගරය හට ජීවය ලබා දෙන්නේ උඩවත්ත කැලයයි. 1856 වන රක්ෂිතයක් ලෙස නම් කෙරී ඇති උඩවත්ත කැලය මෙන් කැලා ප්‍රදේශ සෑම නගර නිර්මාණ ව්‍යාපෘති වලට යොදාගැනීම ඉතා කාලෝචිත අදහසකි.

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    බෝගම්බර වැ වේ ඉදන් උඩවත්ත කැ ලෙට උමගයක් තියනවා කියලා කතාවක් තියනවා .. හදිස්සි අවස්ථාවකදී රජ්ජුරුවන්ට ආරක්ෂාව සඳහා පලා යන්න හදපු මාර්ගයක් ලු එක ..
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,658
    8,342
    113
    බෝගම්බර වැ වේ ඉදන් උඩවත්ත කැ ලෙට උමගයක් තියනවා කියලා කතාවක් තියනවා .. හදිස්සි අවස්ථාවකදී රජ්ජුරුවන්ට ආරක්ෂාව සඳහා පලා යන්න හදපු මාර්ගයක් ලු එක ..

    වැව අස්සෙන් හාරන්නේ මොලේ අමාරුවට ද බන්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    වැව අස්සෙන් හාරන්නේ මොලේ අමාරුවට ද බන්
    බෝගම්බර වැව එච්චර ගැබුර නැ .. අනික දැනටමත් නුවර ටවුන් එක යටින් උමන් මාර්ගයක් හොයාගෙන තියනව. කරනවා නම් ඕක කරන්න බැරි දෙයක් නෙවෙයි ..
     
    • Like
    Reactions: NRTG and U-tag

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,658
    8,342
    113
    බෝගම්බර වැව එච්චර ගැබුර නැ .. අනික දැනටමත් නුවර ටවුන් එක යටින් උමන් මාර්ගයක් හොයාගෙන තියනව. කරනවා නම් ඕක කරන්න බැරි දෙයක් නෙවෙයි ..

    වැව අස්සේ උමං නෑ බන් වතුර යන කණු නම් ඇති.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    වැව අස්සේ උමං නෑ බන් වතුර යන කණු නම් ඇති.
    ප්‍රවාදයක් විතරයි.. තාම හොයාගෙන නැ ති හින්ද කියන්න බැ .. හැබැයි පරණ පොත් වල මෙහෙම එකක් ගැන ලියල තියනවා ලු .

    මේ එක නෙවෙයි .. එත් නුවර තියන තවත් ටනල් එකක් ගැන නූලක්

    https://elakiri.com/threads/රහස්-උමං-මගක්.1912056/
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,658
    8,342
    113
    ප්‍රවාදයක් විතරයි.. තාම හොයාගෙන නැ ති හින්ද කියන්න බැ .. හැබැයි පරණ පොත් වල මෙහෙම එකක් ගැන ලියල තියනවා ලු .

    මේ එක නෙවෙයි .. එත් නුවර තියන තවත් ටනල් එකක් ගැන නූලක්

    https://elakiri.com/threads/රහස්-උමං-මගක්.1912056/

    ඔය බන් කුණු ඇලක්‌ නේ.
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    ඔය බන් කුණු ඇලක්‌ නේ.
    හදල තියෙන්නේ කුණු යන්න තමයි. සුද්ද එන්නත් කලින් ටවුන් එකක් යටින් ටනල් එකක් හැදුව හින්ද තමයි මේක විශේෂ වෙන්නේ .තාමත් නුවර කුණු යවන්න use කරන්නේ ඕක..පුළුවන් නම් කියපන් දැන් කාලේ හැදුව මොන ටනල් එකද විදේශ ආදාර නැතුව හැදුවේ . ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් , බෝගම්බර වැවේ ඉදන් උඩවත්ත කැ ලෙට ටනල් එකක් හදන්න හැකියාවක් තියෙන්න පුළුවන් . point එක එකයි . ඕක උබ හිතන තරම් සරල දෙයක් නෙවෙයි .
     
    • Like
    Reactions: NRTG and Any.key

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,658
    8,342
    113
    හදල තියෙන්නේ කුණු යන්න තමයි. සුද්ද එන්නත් කලින් ටවුන් එකක් යටින් ටනල් එකක් හැදුව හින්ද තමයි මේක විශේෂ වෙන්නේ .තාමත් නුවර කුණු යවන්න use කරන්නේ ඕක..පුළුවන් නම් කියපන් දැන් කාලේ හැදුව මොන ටනල් එකද විදේශ ආදාර නැතුව හැදුවේ . ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් , බෝගම්බර වැවේ ඉදන් උඩවත්ත කැ ලෙට ටනල් එකක් හදන්න හැකියාවක් තියෙන්න පුළුවන් . point එක එකයි . ඕක උබ හිතන තරම් සරල දෙයක් නෙවෙයි .

    මම කියන්නේ නෑ උමගක් නෑ කියලා. ඔකේ දොර වැව අස්සේ ගහන්නේ නෑ කියලා බන් මම කියන්නේ. එක මෙච්චර වෙලා කියන්න බැලුවේ.
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    මම කියන්නේ නෑ උමගක් නෑ කියලා. ඔකේ දොර වැව අස්සේ ගහන්නේ නෑ කියලා බන් මම කියන්නේ. එක මෙච්චර වෙලා කියන්න බැලුවේ.
    වෙන්න ඇති..දොර තියෙන්නේ බෝගම්බර වැවේ දූපතේ කියල කියන්නේ . අනික් කෙලවර කැලේ .. ඕක බොරු කතාවක් වෙන්න පුළුවන් .. පරණ පොත් වල තියනවා ලු එහෙම සීන් එකක් .
     
    • Like
    Reactions: NRTG