නුවර හුස්ම.

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,656
    8,339
    113
    වෙන්න ඇති..දොර තියෙන්නේ බෝගම්බර වැවේ දූපතේ කියල කියන්නේ . අනික් කෙලවර කැලේ .. ඕක බොරු කතාවක් වෙන්න පුළුවන් .. පරණ පොත් වල තියනවා ලු එහෙම සීන් එකක්

    දොර වැවේ තියෙන්න විදිහක් නෑ බන්. දොර ඇත්තේ මාලිගාවේ ඇතුලේ මයි . මොකද උඩවත්ත කැලේ තියෙන්නේ මාලිගාවේ පිටිපස්සේ හින්ද. ඕක වැව මැද ගැහුවොත් උඩවත්ත කැලේට පැනල යන්න හෙන ගේමක් දෙන්න වෙනවා එක මම කිවේ
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,630
    8,809
    113
    kandy
    දොර වැවේ තියෙන්න විදිහක් නෑ බන්. දොර ඇත්තේ මාලිගාවේ ඇතුලේ මයි . මොකද උඩවත්ත කැලේ තියෙන්නේ මාලිගාවේ පිටිපස්සේ හින්ද. ඕක වැව මැද ගැහුවොත් උඩවත්ත කැලේට පැනල යන්න හෙන ගේමක් දෙන්න වෙනවා එක මම කිවේ
    උබ එහෙම හිතුවට කතාව තියෙන්නේ එහෙම නෙවෙයි නේ .. සමහර විට ඔහොම එකක් නැතුවත් නැති. තිබුනත් ඔකේ මඩ පිරිලා use කරන්න බැරි level එකක ඇති ., මම කිව්වේ ජනප්‍රවදේ තියන හැටි ..
     
    • Like
    Reactions: NRTG