නුවර හොඳ working space එකක්?

thriloka

Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    මචන් නුවර දවසක් ඉඳල වැඩ ටිකක් කරගන්න හොඳ place එකක් කොහෙද තියෙන්නෙ? සාධාරණ ගාණක් ගෙවල හරි කමක් නෑ ලැප් එක තියන් 9-5 වගේ පාඩුවෙ වැඩක් කරගන්න ඕනා? Internet ඕනෙත් නෑ මට router එක ගෙනියන්නත් පුලුවන්.