නුවර AC බස්

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    එලම
    කොටුවෙන් තමා ගන්න ඕනේ
    උදේ කියේ ඉඳන් වගේ තියෙනවද මචං
    ------ Post added on Apr 22, 2023 at 8:42 AM
    ඒක නම් හරියටම දන්නෙ නෑ මචං.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    මාකුඹුරෙන් නම් උදේ 6.30 ට කුරුණෑගල හරහා highway bus එකක් යනවා 8.45 වගේ වෙද්දී නුවර. ගාන 930/=
    මේකෙ රූට් එක චුට්ටක් කියපන්කො මචං.හයිවේ තියෙන්නෙ කුරුණෑගල මීරිගම අතර විතරයිනෙ.
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේකෙ රූට් එක චුට්ටක් කියපන්කො මචං.හයිවේ තියෙන්නෙ කුරුණෑගල මීරිගම අතර විතරයිනෙ.
    පටන් ගන්නෙ මහරගමින් මචං. 1.මාකුඹුරට ඇවිත් එතනින් කඩවතට highway
    2. කඩවත ඉඳන් පස්යාල ට නුවර පාරෙ
    3. පස්යාලේ ඉඳන් මීරිගම ට පස්යාල - ගිරිඋල්ල පාරෙ
    4. මීරිගමින් කුරුණාගලට highway
    5. කුරුණාගලින් නුවරට මාවතගම, ගලගෙදර, කටුගස්තොට හරහා.