මේකෙ රූට් එක චුට්ටක් කියපන්කො මචං.හයිවේ තියෙන්නෙ කුරුණෑගල මීරිගම අතර විතරයිනෙ.
පටන් ගන්නෙ මහරගමින් මචං. 1.මාකුඹුරට ඇවිත් එතනින් කඩවතට highway
2. කඩවත ඉඳන් පස්යාල ට නුවර පාරෙ
3. පස්යාලේ ඉඳන් මීරිගම ට පස්යාල - ගිරිඋල්ල පාරෙ
4. මීරිගමින් කුරුණාගලට highway
5. කුරුණාගලින් නුවරට මාවතගම, ගලගෙදර, කටුගස්තොට හරහා.