නුවර, Bike Parts ගන්ට හොද තැනක්?

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    නුවර, Bike Parts ගන්ට හොද තැනක්?

    මචන්ලා මගෙ pulsar එකට බඩුවගයක් ගන්ට වෙලා තියෙනවා.නුවරින් තමයි ගන්නේ.මට කියනවද නුවර හොද සින්හල කඩයක් මෙ බඩු ගන්ට.