හොද Table Lamp එකක් ගන්න තැනක් ??

Morbius

Well-known member
  • රෑට ලැප් එකේ වැඩ කරද්දී ටේබල් එකට තියා ගන්න හොද ටේබල් ලෑම්ප් එකක් ගන්න උවමනා වෙලා තියෙනවා .

    සාධාරණ මුදලකට ගන්න පුළුවන් හොද ටේබල් ලෑම්ප් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද මචන්ලා. එලිය අඩු වැඩි කරන්න පුළුවන් එකක් වෙන්න ඕනා.
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    QZWfcQi.jpeg
     

    Morbius

    Well-known member
  • amaaru nadda bn table lamp ekak thiyan lap eke wada karaddi.. as dekata hoda nane..kaamarema eliya wena tharamata hoda
    ටිකක් අමාරු නම් තමා. කාමරේ ලයිට් එක දාන් ඉන්න බෑ තව කෙනක් ඉන්න නිසා. ලැප් එකේ කීබෝඩ් ලයිට් නෑ.ටයිප් කරන්න පෙන්නේ නෑ.
     
    • Sad
    Reactions: Flappybird