නුවර-phone1k-ගන්න-තැනක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එළ..කලර් එකයි ගානයි අහල එන දවස කිව්වම ෆෝන් එකක් තියයි..සිංහල කොල්ලො ටිකක් ඉන්නෙ :)

    එල මචන් එහෙනම් ගොඩක් හොදයි.:) උදේ කෝල් එකක් දාල බලන්නම් ෂොප් එකට.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    http://www.ideabeam.com/

    ඔකේ තියන හැම කඩයක්ම වගේ හම්බ. එත් ගැන අඩුයි. island-wide delivery තියනවා. එහෙම ගෙන්නාගෙන තියනවා.
    නැත්තම් agent ගෙන් ම ගනින් පුළුවන් නම්. එක තමා හොඳම විදිහ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    http://www.ideabeam.com/

    ඔකේ තියන හැම කඩයක්ම වගේ හම්බ. එත් ගැන අඩුයි. island-wide delivery තියනවා. එහෙම ගෙන්නාගෙන තියනවා.
    නැත්තම් agent ගෙන් ම ගනින් පුළුවන් නම්. එක තමා හොඳම විදිහ.

    :) ගිහින් ම එකක් ගන්නවා මචන්. ඕපන් බොක්ස් නේ එන්නේ ඔන්ලයින් ඕඩර් කරන ඒවා එහෙම බයයි වගේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :) ගිහින් ම එකක් ගන්නවා මචන්. ඕපන් බොක්ස් නේ එන්නේ ඔන්ලයින් ඕඩර් කරන ඒවා එහෙම බයයි වගේ.

    සාමාන්යෙන් sealed pack තමා agent warranty එක්ක දෙනකොට දෙන්නේ. පර තම්බි phone එක පෙන්නන්න කියපුවහම කියන්නේ showroom ගිහින් බලලා එන්න කියලා. එතනට ගිහාම 2000-3000 ක් වැඩි කරලා කියන්නේ. එතකොට කියන්න ඕනේ ad එක දැකලා අවේ. ගණන් වැඩිනම් වැඩක් නැහැනේ කියලා.

    ඔව් ගිහින් ගනින්. MC එකේ තියනවා Divine කියලා සිංහල කඩයක් මතක හැටියට. පොඩ්ඩක් බලලා පලයන්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය කිසිම කඩේකට බෑ ගුඩ්ෂෙඩ් එකේ තියෙන චයිනිස් පෝන් කඩවලට ගහන්න :yes: අන්න ගන්නවනං තැන්

    ඕකෙ phone නම් තියනවා දැකලා තියනවා. විකිනෙනවා ඇත්ද බන් ඕවා? :eek:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සාමාන්යෙන් sealed pack තමා agent warranty එක්ක දෙනකොට දෙන්නේ. පර තම්බි phone එක පෙන්නන්න කියපුවහම කියන්නේ showroom ගිහින් බලලා එන්න කියලා. එතනට ගිහාම 2000-3000 ක් වැඩි කරලා කියන්නේ. එතකොට කියන්න ඕනේ ad එක දැකලා අවේ. ගණන් වැඩිනම් වැඩක් නැහැනේ කියලා.

    ඔව් ගිහින් ගනින්. MC එකේ තියනවා Divine කියලා සිංහල කඩයක් මතක හැටියට. පොඩ්ඩක් බලලා පලයන්.

    එළකිරි... මචන් MC එකෙත් මම බලන්නම් එහෙනම් :)
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    Toito eke inne patta horu. mama j7 ekak ganna giya yaluwekta pora kiuwa 30i kiyala mama kiuwa eliye 27ta thiyenawa kiyala.
    mu ita passe kiuwa 27.5 dennam kiyala tempered glass gahala
    ita passe ha kiyala gatta
    yako belinnam phone ekath ekka tempered glass ekak enawa box eka kadaddi.
    yaluwath aul. maha patta borukarayo.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Toito eke inne patta horu. mama j7 ekak ganna giya yaluwekta pora kiuwa 30i kiyala mama kiuwa eliye 27ta thiyenawa kiyala.
    mu ita passe kiuwa 27.5 dennam kiyala tempered glass gahala
    ita passe ha kiyala gatta
    yako belinnam phone ekath ekka tempered glass ekak enawa box eka kadaddi.
    yaluwath aul. maha patta borukarayo.

    මමත් එකක් ඔකුන්ගෙන් ගත්තා 2012 සෝනි එකක් එකේ අවුලක් තිබ්බා ෆෝන් එක on වෙනවා off වේවි. උන් මාරු කරලා දුන්නේ නෑ හැබැයි.:no: