නුවර-phone1k-ගන්න-තැනක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mymobile.lk සිංහලද බං??


    දන්නේ නෑ නේ බන් මම නම්...


    agent ගෙන් ගනිං. ටිකක් ගනං වැඩි වෙයි. ඒත් බඩු ෂුවර්. softlogic is htc agent in srilanka.

    5000ක් විතර ගණන් න් නේ බන් වැඩියෙන්...
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    champa eke hondai bn


    චම්පා එකට නම් යන්න බැරි උනා බන්..

    Kelinma Authorized Dealer kenekgenma ganin machan softlogic, Abans wage. Gana poddak wedi wei but warranty sure.

    අබාන්ස් එකේ නුවර නම් මහා පණ්ඩිතයෝ ටිකක් ඉන්නේ බන්. ගණන් ගන්නේවත් නෑ ගියාට පස්සේ එන්න කිවා එක සැරයක්. අයේ පැත්ත පළාතේ මම ගියේ නෑ. softlogic එකේ samsung විතරයි තිබ්බේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Toitio
    champa


    ටෝයිටෝ නම් චාටර් බන්. උන් ගේ ගණන් වැඩි... කාර්ඩ් එකෙන් පෙ කරන්න යද්දී... 2.5% ක් add කරනවා කිවා තව වැඩියෙන්:baffled:



    Toito

    ටෝයිටෝ නම් චාටර් මචන්.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Maxcell එකේ බලන්න. අද ගියා මම. HTC කරනවා කට්ටිය.