නුවර sliit එකේ CCNA කෝස් එක උගන්නනවා හොඳ ද? Practical එහෙම දෙනව ද?
Last edited:
මාලබේ එක අවුල ද? ඇයි අවුල් කියන්නේ? නුවර අවුල් නැතුව ඇති නේ?නෑ මාලබේ හොද නෑ
මාලබේ එක අවුල ද? ඇයි අවුල් කියන්නේ? නුවර අවුල් නැතුව ඇති නේ?
හරියට කියල දෙන්නේ නෑ බන්. උන්ගෙන් ප්රශ්නයක් ඇහුවොත් නිකන් ගේමට අහනවා වගේ හිතන් පස්සේ වෙනස්කන් කරනවා
බලෙන් වගේ කතා කරලා එන්න කියනවා course එකට.මට හිතුනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔච්චර කතා කර කර එන්න කියද්දී. Thanks දෙන්නටමඑපා යකෝ මනුව ඉන්නේ මැනේජරයා ඕකා වී ටී ඒ එකේ ඉදන් පැන්න එකෙක්
එකේ සී සී එන් ඒ එක කලේ මිනිහා සත 5ක වැඩක් නෑ
වී ටී ඒ එකේ කරහන් ගන්නොරුව
බලෙන් වගේ කතා කරලා එන්න කියනවා course එකට.මට හිතුනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔච්චර කතා කර කර එන්න කියද්දී. Thanks දෙන්නටම![]()
හපොයි. නෑ මචං මට ඒ කෝල් කරලා කියන ටෝන් එකට සැක හිතිලා මේ thread එක දැම්මෙත්. Demand තියෙන හොඳ කෝස් එකක් නම් ඔච්චර එන්න කියලා කියන්න යන්නේ නෑ නේ. අනික සල්ලි ගැන තමයි කිව්වේ bank කරන්න කිය කියඔව් එන්න කියලා ආදරෙන් කතා කරනවා නම් තමා මචං. ගිහින් මොකක් හරි එහෙ මෙහෙ උනොත් හරි උන් නොදන්නා දෙයක් ඇහුවොත් හරි උන් කියන එක එහෙම නෙවේ මෙහෙම වෙන්න පුළුවන් නේ කිවොත් ඉතින්. සදාකාලික වයිරක්කරයෙක් වගේ සලකන්නේ එක තමා අවුල.
උබට කොර්ස් එකත් එපා කරවයි ඕකේ උන්
යන්නේ නෑ මචං thanksHapo ynd epa bageta ugannanne kyl keewa oke krpu un mn dnnwa
owage sub branch yanna epa.malabe ekata palayn degree ekak karanna.බලෙන් වගේ කතා කරලා එන්න කියනවා course එකට.මට හිතුනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔච්චර කතා කර කර එන්න කියද්දී. Thanks දෙන්නටම![]()
Hmmm Eka num atta antimata institute Eka tamai nondiowage sub branch yanna epa.malabe ekata palayn degree ekak karanna.
Mn ada danne sub branch tiyenewa kiyala sliit eke.okatath esoft wage ekak wei watema sub branch daanna giyoth.aperade.
------ Post added on Jan 27, 2022 at 6:42 PM
හපොයි. නෑ මචං මට ඒ කෝල් කරලා කියන ටෝන් එකට සැක හිතිලා මේ thread එක දැම්මෙත්. Demand තියෙන හොඳ කෝස් එකක් නම් ඔච්චර එන්න කියලා කියන්න යන්නේ නෑ නේ. අනික සල්ලි ගැන තමයි කිව්වේ bank කරන්න කිය කිය
යන්නේ නෑ මචං thanksතව ටිකෙන් සල්ලි අපරාදේ
------ Post added on Jan 27, 2022 at 6:39 PM
ඔව් බං එහෙම කරනවා. එල එලඉස්සර තමා ස්ලිට් එක ඩිමාන්ඩ් බන් දැන් නිකන් උපාදි කඩයක් වගේ. වෙන හොද තැනක් බලල කරන්න මචං
මම 2015/16 වගේ කෝල් කරා එතකොට නම් හොදයි වගේ තමයි. ඒ සර්මයි කතා කරෙත්. නම නම් මතක නෑ දැන්.කලින් හිටියෙ සජිත් කියල සර් කෙනෙක් මිනිහා නම් නියම බුවා ගිය අවුරුද්දේ අන්තිම හරියේ මිනිහා අයින් වුණා දැන් නං කොහෙද දන්නෑ ඉන්නෙ හැබැයි ඉන්නකං අපිට නෙට්වර්කින් සුපිරියටම කියලා දුන්නා
ඔයා private campus වලට විරුද්ධයි නේද?owage sub branch yanna epa.malabe ekata palayn degree ekak karanna.
Mn ada danne sub branch tiyenewa kiyala sliit eke.okatath esoft wage ekak wei watema sub branch daanna giyoth.aperade.
------ Post added on Jan 27, 2022 at 6:42 PM



SLIIT එකේ software engineering කරොත් හොද නැද්ද? https://elakiri.com/threads/private-uni-help.2030544/ඉස්සර තමා ස්ලිට් එක ඩිමාන්ඩ් බන් දැන් නිකන් උපාදි කඩයක් වගේ. වෙන හොද තැනක් බලල කරන්න මචං