Questions Private Uni Help

medew33

Junior member
  • May 26, 2021
    69
    39
    18
    Affordable වැඩ ගොඩක් හොදට කෙරෙන degree එකෙන් පස්සෙ job එක sure තැනක් මොකක්ද? කට්ට කාල අවුරුදු 3-4ම වැඩ කරනවා නම්? තව දෙයක් අහන්න තියනවා. A/L second shy කරල university යන එකද private uni එකක software engineering කරන එකද හොද? (Gov Uni එකක software engineering යන්න නම් AAB වත් ඕනෙ නිසා එහෙම ඇහුවෙ)

    උදවු කරන හැමෝටම thanks බම්ප් එකක් හරි දාගෙන යන්න :):love:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    • Like
    Reactions: medew33

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    eka mama danne na

    kohoma hari paper qalification ekak ne one , eka arana joba eka karana athara degree 10 unath karanna puluwan

    anika HND ganna gane nathi nam , mechara loku community ekak hadenne neth na

    HND දැන් ගනන් ගන්නෑ බන් ටයිම් වේස්‍ට් නොකර dgree ekakma karahan
     
    • Like
    Reactions: medew33

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    eka mama danne na

    kohoma hari paper qalification ekak ne one , eka arana joba eka karana athara degree 10 unath karanna puluwan

    anika HND ganna gane nathi nam , mechara loku community ekak hadenne neth na

    Community නම් ඉතින් කාට හදන්න බැරිද බන්. මන් ඉතින් අරූගේ හොඳට කිව්වේ
     
    • Haha
    • Like
    Reactions: medew33 and saja