නුවර Software

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ..............









    නුවර කොල්ලෝ කෙල්ලෝ කිරියේ ඉන්නවනේ. ඉතින් මම කියන්න යන්නේ අපි එකතුවෙලා නුවර Software Industry එක හදමු කියල :D දැනට දන්න තරමින් තියෙන්නේ IFS විතරයි. ඔය පුංචි පුංචි එකක් දෙකක් තියෙනවා , පඩිත් නෑ, ටෙක්නොලොජිත් නැති. එහෙම නෙමේ නුවර startup culture එකක් පටන්ගන්න බැරිද අපිට. මාතලේ , මාවනැල්ල , කෑගල්ල , කුරුණෑගල වගේ පැති වල අයටත් සෙට් වෙන්න පුලුවන්. අදහස් කොටාගෙන යමු ;)
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    api mehen awith nuwara system danne.

    ඒකනේ බං :p ඒත් කොළඹ ලොකු Software company වල වැඩ කරන ගොඩක් උන් නුවර , ගාල්ල , කුරූණෑගල පැතිවල උන් තමා :D
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    IFS kandy තියනවා ද?

    ඒකට කට්ටිය ගන්නේ නෑ බං දන්න තරමට. කොළඹ ඉදල තමයි යනවනම් යන්න ඕන. ඒත් දන්න විදියට ඒකත් වහනවලු
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවර එකෙක්ම මෙහෙට තියෙන ආසාවට පටන්ගත්තොත් මිසක් කොළඹ උන් මෙහෙ එන්නේ නෑ ඉතිං
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Mata heta unath software company ekak danna puluwan kandy wala, eth kandy market eka Colombo companies allala iwarai, mypos hama thanama :(
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mata heta unath software company ekak danna puluwan kandy wala, eth kandy market eka Colombo companies allala iwarai, mypos hama thanama :(

    man kianne machan local market ekata products hadana ekak neme :) pitarata projects aran services karana company ekak
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නුවර එකෙක්ම මෙහෙට තියෙන ආසාවට පටන්ගත්තොත් මිසක් කොළඹ උන් මෙහෙ එන්නේ නෑ ඉතිං

    aniwa eka eththa :D
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Aniwa good idea. Lankawe it kiyana eka colombo walata hira wela thiyana eka maha aparadayak. Api lankawe idan offshore project karanawa nam, eka kandy wala unath ekai colombo unath ekai.